Confuce wela inne ban :(

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    enter please ______________________________________________________________________________________________________________________


    මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

    මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.

    මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.

    උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන :yes:

    හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.

    උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා. :baffled:

    මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.

    මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්. :dull: ඉතින් ඒකත් ඉවරයි.

    මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ. :D ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්. :love: උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල. :angry:

    ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා. :dull:

    තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.

    කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ. :angry:

    ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.

    මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක :oo: ගුඩ්මෝනින් අරව මේව විතරයි.

    මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.

    මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්. :no:

    ‍පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.

    අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව? :love:

    මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ. :rolleyes:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    Ohama tamai ban life eka apith kochara nondi wela thiyanwada owa ganan ganna epa digtama gym playan ubath wun wage e wage thankata enna balapan .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubata wahanyk nththn uba mokada eka ekage ewaye elli elli yanne haduwe, ekegen dennekgn ahla nikan inna epai, kochchara fit unath man ohoma nawenna yanne na. anika yaluwo kiyana un ehma thmai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,480
    113
    gym gihilla yana wede karan enne nethuwa ethana pawul kanna yanawa.hoda wede thota.yako ehema thamai eka eka class wala un un ekka set wenawa.ubath hathara wate puka dena hinda kawuruwath ganan ganne ne.isella ubata personalitity ekak hadaganin.inna okotama denna yanna epa.denna yanawa kivve taraha wena eka newe ubatath gym eke un ekka katha karanawata wada wena life ekak tiyenawa bawa pennapan.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Gym awe anik ayage aga hadannada thamange health eka maintain karagannada? penuma newe confidence nathi kama. mn kon wewi thani wewi ohoma hithala bah.. thamange wade mulinma karaganna purudu wenna inne Lankawe nm. math gym yanawa mage best friend enawa thawa gym buddies innawa habei mn priority eka denne mage workout ekata anik ewa passe hithanneth nah kauru mata mona kiyuwath beluwath
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ubata wahanyk nththn uba mokada eka ekage ewaye elli elli yanne haduwe, ekegen dennekgn ahla nikan inna epai, kochchara fit unath man ohoma nawenna yanne na. anika yaluwo kiyana un ehma thmai

    ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට. :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට. :P

    ookata thmai puka denwa kiyanne,:angry: uba ethana wedata inna koluwa wage athi. Standerd weyan. balen denda yanna epa
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Gym awe anik ayage aga hadannada thamange health eka maintain karagannada? penuma newe confidence nathi kama. mn kon wewi thani wewi ohoma hithala bah.. thamange wade mulinma karaganna purudu wenna inne Lankawe nm. math gym yanawa mage best friend enawa thawa gym buddies innawa habei mn priority eka denne mage workout ekata anik ewa passe hithanneth nah kauru mata mona kiyuwath beluwath

    නෑබන් ඔය එන සෙට් එක උස මහත උනාට පට්ටම වීක්. බය හිතෙනව සෙල්ලම් කරන විදියට. සමහරු හෙන පිස්සු කෙලින්නේ කෝටි පතියො උනාට කිසිම කොමන් සෙන්ස් එකක් නෑ. ඒ වෙලාවට ගිහින් කියල දෙනව. සමහර උන් මගෙන් ඇවිල්ලම අහනව. ඒ වෙලාවටත් කියල දෙනව. සෙල්නම් කරද්දිත් ස්පොට් කරනව සමහර වෙලාවලට. මට බෙන්ච් එක ඕන උනත් උන්ට දීල මම ඊලගට තියෙන එක්සර්සයිස් එක හෝ ඒ එක්සර්සයිස් එකම කේබල් වලින් කරනව. ඒ ෆිට් එකට බන්. ඒ මගේ හැටි. කොහේ ගියත් මම කාත් එක්කත් ෆිට් එකේ ඉන්න එකෙක්.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Uba Gym ekatama sinna wena yana ekekda koheda :( Ubath minisunwa halanna purudu weyan un wage :)

    සින්න වෙනව කිව්වේ මොකකද බන්? ජිම් එකේ කාලෙ කන නිසාද වෙන වැඩක් ඒ වෙලාවේ නොකර? :baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    Simple,
    Don't depend on others
    Only people you can depend are your closest family.
    Don't make attachments with anyone other than above
    Life will be much easy

    Again
    You are on your own in this world, don't depend on others and get disappointed
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    gym gihilla yana wede karan enne nethuwa ethana pawul kanna yanawa.hoda wede thota.yako ehema thamai eka eka class wala un un ekka set wenawa.ubath hathara wate puka dena hinda kawuruwath ganan ganne ne.isella ubata personalitity ekak hadaganin.inna okotama denna yanna epa.denna yanawa kivve taraha wena eka newe ubatath gym eke un ekka katha karanawata wada wena life ekak tiyenawa bawa pennapan.

    :confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,480
    113
    නෑබන් ඔය එන සෙට් එක උස මහත උනාට පට්ටම වීක්. බය හිතෙනව සෙල්ලම් කරන විදියට. සමහරු හෙන පිස්සු කෙලින්නේ කෝටි පතියො උනාට කිසිම කොමන් සෙන්ස් එකක් නෑ. ඒ වෙලාවට ගිහින් කියල දෙනව. සමහර උන් මගෙන් ඇවිල්ලම අහනව. ඒ වෙලාවටත් කියල දෙනව. සෙල්නම් කරද්දිත් ස්පොට් කරනව සමහර වෙලාවලට. මට බෙන්ච් එක ඕන උනත් උන්ට දීල මම ඊලගට තියෙන එක්සර්සයිස් එක හෝ ඒ එක්සර්සයිස් එකම කේබල් වලින් කරනව. ඒ ෆිට් එකට බන්. ඒ මගේ හැටි. කොහේ ගියත් මම කාත් එක්කත් ෆිට් එකේ ඉන්න එකෙක්.

    ane bn uba lankawata hoda wediy.lankawe un hena ego dial.uben help aragena ubawa ballata dala tiyenne.ubata eka terenne ne.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Oya wage dewal wenawa bn. Salli thiyana ayath ohama
    karanawa nethi ayath oya wede karanawa.
    ganan ganna epa
    Minissu kawda kiyala denagaththama ganata inda.
    Uba giye wede uba focus karala karapan.
    Godak awl nam ube time eka wenas karapan.
    hemoma sathutu karanna yanna epa.




    (ubata upades dunnata math thama P#ke tin kiri ga ganna ekek thamai
    Anunta hoda karanna gihilla. Dn hithalama poddak
    wenas weegena enawa. But mage Yaluwo ekka witharai hemadema,

    aluthen set wechcha aya ekka Tea Ekak bonna
    yannath 100 parak hithenawa. Cut welamai inne.)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,480
    113
    dan oka hadanna be uba unta first impression dila ivarai.one nan wena gym ekakta palayan.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    ලගදි අපේ අයියාගේ යාලුවෙක් වන මාළු ගැන ආචාර්ය උපාධියක් තියන කෙනෙක් එක්ක මම ගියා මින්නේරිය වැව බලන්න. මම ගියේ අයියගේ යාළුවගේ තනියට. ඉතින් යන ගමන පුරාවට වාහනේ ගෙනියපු එකා අර මනුස්සයට කතා කලේ "අයියේ,අයියේ " ගාල. ඩ්‍රයිවරය අයියේ අයියේ ගාන්නේ PhD එක තියන කෙනෙක්ට.

    මින්නේරිය වැව ලගදි ඒ මනුස්සයා එතන හිටපු සුද්දෝ කට්ටියක් එක්ක කතාවට වැටුන. ඊට පස්සේ එතනට ආපු අර සුද්දෝ සෙට් එකේ එකෙක් තව සුද්දෙක්ට අර මනුස්සය හදුන්වල දුන්නේ " This man is a lecturer" කියල. ඊට පස්සේ උන් යනකොට "Hey Fish man" කියල කියාගෙන ගියා.
    අර මනුස්සය ඔය සියලු සිද්දි වලදී හිනාවෙලා ජොලියේ හිටියා. ඕවා එච්චර ගණන් ගන්න එපා බන්.