Congrats For West Indies

surangakm

Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    483133_153079234835639_239556293_n.jpg
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    මට දැන් වෙස්ට් ඉන්ඩීස් ටීම් එකට සුබ පතන්නත් බයයි. මම එහෙම කරොත් උඹලා මගේ රට ගැන මට කැක්කුමක් නැහැ කියලා කියයිද දන්නේ නැහැ.
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මොන වුනත් ලංකාව පැරදුන එක ගැන දුකයි
    pleur.gif

    pleur.gif


    ඒත් AUSTRALIA INDIA වගේ රටකට නැතුව මුන් වගේ හොඳ SET එකකට පැරදුන එක නිසා දුක ඉවසගන්නම්