Congrats Sanath Jayasuriya Back

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Nodakin dan itin 2011 WC dreams uth iwarai.ticket gatta ewun apahu ticket return karapalla.nettam salli aparade :P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    sanath gehuwe srilankan gahapu fast bowlersla 2nek inna team ekakata nuwan zoysa dhammika prasad aneka bloomfield eke sana and chama only recoginize batsmen mahela gehuwe open awilla mahela middle order batsmen sangai coachui selectorslai kiyala tiyenawa me world cup eke mahela aniwa middle order kiyala eda colts match ekedi midle awilla runs ne ada eyage ground ekema open karala 163 k gehuwa honda fast bowlersla nethy side ekakata tharanga bola 150k kala 118 gehuwe sana out nowee 100ta giyanam aniwa strike rate eka 100+ karanawa sana bowlingnuth hondai heta eketh gehuwoth aniwa sanata chanse wedi heta aniwa oita wada gahanawa

    මාර bowlers ල දෙන්නෙක් ට ගහලා තියෙන්නෙ නේද බං.

    නුවන් සොයිසා, දම්මික ප්‍රසාද් ට World Cup එකේදි bowl කරන්න එන Dale Steyn, Mitchell Johnson, Harbhajan Singh ලා පරාදයි. :lol::lol:

    අනික ඔය team එකේ ම අනිත් batsmen ලා ගැහුවේ වෙන bowlers ලට ද? :lol::lol:

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මාර bowlers ල දෙන්නෙක් ට ගහලා තියෙන්නෙ නේද බං.

    නුවන් සොයිසා, දම්මික ප්‍රසාද් ට World Cup එකේදි bowl කරන්න එන Dale Steyn, Mitchell Johnson, Harbhajan Singh ලා පරාදයි. :lol::lol:

    අනික ඔය team එකේ ම අනිත් batsmen ලා ගැහුවේ වෙන bowlers ලට ද? :lol::lol:

    Mun monada ban cricket gana danne??? Mun hithanne awrudu ganakin 50k gahuwa u WC team eke inna one kiyalai, ane manda mehemath modayo... Dale Steyn muta bouncer ekak dammoth bellath galawagena hospital eke idi dan okage as pnneth nane...

    Me anthima kale bana pothak kiyawala, pinak dahamak karagena pansalakata wela inne nathuwa enawa cricket gahala minissunta cricket epa karawanna... Thuk witharak me wage peretha yakku!
     
    Thota pissuda bola,mokada sana ge hora shot ekak wath da? :P :shocked: :lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Mun monada ban cricket gana danne??? Mun hithanne awrudu ganakin 50k gahuwa u WC team eke inna one kiyalai, ane manda mehemath modayo... Dale Steyn muta bouncer ekak dammoth bellath galawagena hospital eke idi dan okage as pnneth nane...
    :lol::lol::lol::lol:

    Me anthima kale bana pothak kiyawala, pinak dahamak karagena pansalakata wela inne nathuwa enawa cricket gahala minissunta cricket epa karawanna... Thuk witharak me wage peretha yakku!

    සිරාවට බං. මහ ආත්මාරථකාමී බල්ලෙක්. මිනිහා ඔය team එකට යන්න හදන්නේ බැරි වෙලාවක්වත් අපි World Cup එක දින්නොත් මිනිහගෙත් නම ගාව ගන්න. නැත්තම් මිනිහට වුනත් තේරෙන්නෙ නැතුව වෙන්නෙ බැහැනේ දැන් ක්‍රිකට් ගහන්න බැහැ කියලා. අපේ සමහර මෝඩයින්ට නොතේරුනාට. :lol::lol:

    ඒ මදිවට තවත් වස ලැජ්ජාව කියන්නෙ මුලු ලෝකෙටම පේනවනෙ මේ සුදුසුකම් නැති එකෙක් දේශපාලන හේතු හින්දා team එකට ඇවිල්ලා කියලා. අපේ රට ගැන මොකද්ද මේ ලෝකෙට දෙන්න හදන පණිවිඩේ? :no::no:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මාර bowlers ල දෙන්නෙක් ට ගහලා තියෙන්නෙ නේද බං.

    නුවන් සොයිසා, දම්මික ප්‍රසාද් ට World Cup එකේදි bowl කරන්න එන Dale Steyn, Mitchell Johnson, Harbhajan Singh ලා පරාදයි. :lol::lol:

    අනික ඔය team එකේ ම අනිත් batsmen ලා ගැහුවේ වෙන bowlers ලට ද? :lol::lol:

    :lol::lol:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මාර bowlers ල දෙන්නෙක් ට ගහලා තියෙන්නෙ නේද බං.

    නුවන් සොයිසා, දම්මික ප්‍රසාද් ට World Cup එකේදි bowl කරන්න එන Dale Steyn, Mitchell Johnson, Harbhajan Singh ලා පරාදයි. :lol::lol:

    අනික ඔය team එකේ ම අනිත් batsmen ලා ගැහුවේ වෙන bowlers ලට ද? :lol::lol:

    uba danna cricket eke hety thama uba kiyawanne meka national match ekak newei intranational wickets newei club leval wala tiyenne bloomfield sanagen thama side eka batting line eken runs wediyen illanne batsmenla 6 7k line eke hitiyath sanagen thama wediyen illanne den srilanka team eke sangagen mahelagen yepenawa wage ekai sana wicket eka beran hemin gehuwe nikan dekala kiyawanna epa machan waren match eka balanna heta bloomfield vs saracens bloomfield gound near race couse ground waren balala ke gahapan ,international match ekak nam okkoma inne honda batsmenla side eke strngth eka anuwa plan karanne dayle steyn newei one ekekuta meke inne pora sana ssc eke porawal ekka heppenne uba ehema kiyanawanam 28 sanga runs 2i podi kollo inna ccc eke podi aluth dekalawath nethy dharmapale kollekta ball giya runs 2 3k gahala ehenam kiyapanko number 1 test bats men kawadawath test match ekaka ball gihin out un nethy sanga eye ehema out unama sangath fail ne
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    SAMAHARA BALLO METHANA EVILLA BURANAVOOOO....BUT MONA BALLA BIRUVATH
    PAARLIMENTHU MANTHREE THUMAVA ANTHIMA 15 ETHUKATHA DAANNEHE....OHUVA DEMMOTH MANG MEETA PASSE LANKAVA GAHANA CRICKET MATCH BALANNETH NE ( OYA NAAKIYA AING VENAKANG ).......BALAPANKO ADAM GHILCHRIST , MATHEW HAYDEN, BRAIN LARA......etc
    UNG HODA FORM EKE INNAKOTAMA UNG TEAM EKEN AIN VUNA( tharunayanta ida dunna ) ....APE ME NAAAKI KREEDAKAYA ( MALA PERETTHEYA ....VAL BALLA) AAYETH ENNA HADANAVA APE THARUNAYANTA IDA DENNETHUVA.....ME VAGE SAKKILI KAALAKANNI KUJEETHA VAL BALLAN HANDA APE ANAAGATHA KREEDAKAYANTA IDAK NETHI VENAVA ( exm - dinesh chandimal veni aya ):no::no::no::no::no::no::no::no::(:(:(:(:(:(:shocked::shocked::shocked::shocked::shocked:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    uba danna cricket eke hety thama uba kiyawanne meka national match ekak newei intranational wickets newei club leval wala tiyenne

    International bowlers ලත් නෙමෙයි. කබ්බ ම කබ්බ Bowlers. ඒක අමතක වුනා ද :lol:

    bloomfield sanagen thama side eka batting line eken runs wediyen illanne batsmenla 6 7k line eke hitiyath sanagen thama wediyen illanne den srilanka team eke sangagen mahelagen yepenawa wage ekai sana wicket eka beran hemin gehuwe

    එකේ අනිත් උන් ගහලා තියෙන විදිය අනුව එහෙම පාටක් පේන්නේ නැහැ. Team එකක් කවුරුහරි මත යැපෙනවාද කියන එක තීරණය වෙන්නෙ ඒ කාලෙ ඒ batsmen තියෙන form එක සහ අනිත් උන්ගෙ තියෙන form එක මත.

    මෙතන ගොඩක් උන් සනත් ට වඩා perform කරලා තියෙනවා. උන් සනත් ගහන කන් බලන් හිටියා වගේද පේන්නෙ?

    උඹ කොහොමද කියන්නේ සනත් out වෙයි කියලා බයේ කීයක් හරි ගහන්න ඕන හින්දා හෙමින් ගැහුවේ නැහැ කියලා. පොඩ්ඩක් හරි ගැහුවොත් නේ උඹලට උනත් මොනාවහරි කියන්න දෙයක් තියෙන්නෙ. :lol::lol:

    nikan dekala kiyawanna epa machan waren match eka balanna heta bloomfield vs saracens bloomfield gound near race couse ground waren balala ke gahapan ,international match ekak nam okkoma inne honda batsmenla side eke strngth eka anuwa plan karanne dayle steyn newei one ekekuta meke inne pora sana ssc eke porawal ekka heppenne

    නිකන් කටින් කෑ ගැහුවට වැඩක් නැහැ බං. කවුරුත් දන්නවා, කවුරුත් දැක්කා සනත් international stage එකේ peform කරපු විදිය.

    uba ehema kiyanawanam 28 sanga runs 2i podi kollo inna ccc eke podi aluth dekalawath nethy dharmapale kollekta ball giya runs 2 3k gahala ehenam kiyapanko number 1 test bats men kawadawath test match ekaka ball gihin out un nethy sanga eye ehema out unama sangath fail ne[/SIZE]

    ඒක තමයි මචන් කියන්නේ. මේ එක මැච් එකකින් මුකුත් කියන්න බැහැ කියලා. සංගා අඩු ලකුණු වලට out වුනා වගේ තමා මේ මැච් එකේ සනත් 64ක් ගැහුවා කියන එකෙන් සනත් ෆොර්ම් වෙලා කියලා කියන්න බැහැ.

    මේ ත්‍රෙඩ් එකෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නෙ ඒක. ඒක නැහැයි කියන්න බැහැ.

    අපි හැමෝම දැක්කා සනත් අනිත්ම කාලෙ ගැහුව international matches වල perform කරපු විදිය. ඒ සිරාවට ගහපු හින්දා වෙන්න ඇති මං හිතන්නේ ඌව drop වුනේ. :lol::lol:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් එක මැච් එකක හොදට සෙල්ලන් කළා කියලා World Cup Squad එකට දාන එකා හරිද? ජයසුරිය මැච් ගොඩක් සෙල්ලන් කළා international match වල ඒවා වල හරියට සෙල්ලන් කරන්නේ නැතුව මැච් ගොඩක් ගහලා ගහලා එකා මැච් එකක හොදට සෙල්ලන් කළා කියලා squad එකට දානවනම් එක මහා මෝඩ වැඩක්.. දැන් සනත් ෆෝරම් එකේ ඉන්නවනම් ඉදිරියේදී හොදට සෙල්ලන් කරන්න ඕනා. මන් හිතන්නේ squad එකට යන්න නම් :yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ... e dayle steyn newei one ekekuta meke inne pora sana ...

    මෙන්න පොර සනා :lol::lol::lol:

    sanath3.png
     
    Nov 28, 2009
    90
    2
    0
    SANATH world cup team eke inna ooona ne................hadissiyen half century ekak daaala wadak ne.... sanath form eke newe inne......... eya deshapalane hariyata karanneth ne hariyata cricket gahanneth ne......... He was a magical player. we all know about that. bt he has to retire from cricket now. there are so many intelligent and skilful players who are willing to enter to the squad. \

    Sanath Ayya - Please give them the chance................. Pleeeeeeeeeeeeeese Retire from cricket now...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙන්න මචන් තවත් පොර සනා. vs Dale Steyn. ධර්මසේන out එක දෙන්නෙ. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. :lol::lol:

    Last edited: