Congratulations

Throwaway13

Member
May 15, 2016
78
21
0


240_F_90046622_ndUsvkHoQF56Jjs1zwqSCNJIqQ0eV7g8.jpg










මම .edu email account නොමිලේ දෙනවා. :D නිකන් දෙන හින්දා හොද ප්‍රතිචාර හම්බ උනා:yes: මේ තියෙන්නෙ ඒ ප්‍රතිචාර මම දාපු ත්‍ර්ඩ් එකට. http://www.elakiri.com/forum/showthread.php?t=1752039


mdmlK7Lh.jpg





ගොඩක් අය දන්නේ නෑ .edu email account වල තියන ප්‍රයෝජන. :yes: Worth more than 1000$



01. Microsoft Office 365 ProPlus (2016 Version) Genuine License key for 5 PCs
Link - https://www.microsoft.com/en-us/education/students/default.aspx

02. 1Tb Cloud Storage From One Drive(Microsoft).

03. Unlimited Cloud Space from G Drive (Google)

04. Google Apps for Students

05. Amazon prime for 6 Months

06. Genuine License for Visual Studio, SQL Server (Microsoft DreamSpark)

07. Lastpass 6 Moth Premium



මම මුලින් රිප්ලය් එක දැම්ම ත්‍ර්ඩ් එකෙන්, එකෙක්ට දෙනවා .edu email account එකක්.


I need an email account for my Windows phone apps developing. I tried several sites to get a .edu email but i couldn't (Eg:- maricopa.edu). If i have an educational account i can test 10 apps on the windows phone at same time. thanks.


sankaja උඹට හම්බ වෙනවා .edu email account එකක් උබේ රියල් නේම් එකෙන්ම .(sankaja@COLLEGE-NAME.edu)



240_F_90046622_ndUsvkHoQF56Jjs1zwqSCNJIqQ0eV7g8.jpg




@sankaja PM me to claim your Email
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න උබලට හොදින් කතා කලාම කරේ යන්න එනවනේ
    හැම thread එකේම මේකේ ලින්ක් ඒක දාන්න එපා බුරුවො
    එන උන් මෙතෙන්ට එයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔන්න උබලට හොදින් කතා කලාම කරේ යන්න එනවනේ
    හැම thread එකේම මේකේ ලින්ක් ඒක දාන්න එපා බුරුවො
    එන උන් මෙතෙන්ට එයි


     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නිකන් දෙනව නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ. ඒත් මට එපා. ප්‍රයෝජ්ජං තියෙන උන්ට දෙන්න. බම්ප්.
     

    Throwaway13

    Member
    May 15, 2016
    78
    21
    0
    නිකන් දෙනව නම් දෙමළ පත්තරේ හරි කමක් නෑ. ඒත් මට එපා. ප්‍රයෝජ්ජං තියෙන උන්ට දෙන්න. බම්ප්.

    Thank you for your honesty
     
    • Like
    Reactions: Santa