Connecting USB pen to Tablet PC help

reshan100

Junior member
  • Nov 1, 2009
    73
    3
    8
    මගෙ tablet එක huwawei ideos s7.. froyo 2.2.2 ‍වලට update කරල තියෙන්නෙ..
    tablet එක‍ට pen drive එකක් connect කරන්න try ක‍ලා Q5 memory manager එකෙන්..
    youtube එකෙ තියන videos ‍වලින් මේක කරන්න හැදුවෙ
    මෙන්න මෙකයි seen එක..
    මෙන්න tab එක
    View attachment 40736
    pen එක මෙහෙම connect කලා OTG CABLE එකකින්.
    View attachment 40737
    munting
    View attachment 40739
    ES File Explore එකෙන් D එක Browse කලා
    View attachment 40740
    open කලහම Folder Empty ලු
    View attachment 40741

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    මෙකට Solution එකක් දෙන්නකෝ දන්න කෙනෙක්...
    Plzzzzzzzzzz :(:(:(:(
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    pen eka mount wenne wena folder ekakata..not the sdcard folder find it for your self mata mataka widihada /SCSI
     

    reshan100

    Junior member
  • Nov 1, 2009
    73
    3
    8
    thanks mchn.mata e folder eka hambuna.et eke tiyenne system files wagayak. pen eka atule tiyana ewa eke folder eke ne..