Consequences of Open Book selling

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස අන් අයටද බාධාවන ලෙස ගමන් කරන ලද මෝටර් රථයේ මුල් හිමිකරුවා පොලීසියට කැඳවා තිබේ.

    වාහනයේ ගමන් කල සෙසු පුද්ගලයන්ද පොලිසියට කැඳවාගෙන එන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    ඔවුන්ට අද දිනයේ අධිවේගී මාර්ග කොට්ඨාස පොලිස් ඒකකයට කැඳවා ඇති බවත් එම අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයාටත් එහි ගමන් ගත් සියලු දෙනාට නඩු පවරන බවද ඔහු පැවසීය.

    මාවනයේ පලමු හිමිනරු මහනුවර පේරාදෙණියේ පදිංචිකරුවෙක් බවත් ඔහු පසුව එම රථය අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිසිය සොයා ගෙන තිබේ.

    https://lankacnews.com/අධිවේගයේ-මාරක-ගමනක-ගිය-ර/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම කලින්ම ත්‍රෙඩ් එකක් දෑම්මා ඔය සීන් එකට. මීට වඩා දරුණු සිද්ධියක් වුනා මගේ යාලුවෙක්ට. උගේ වාහනේ විකුණලා අවුරුදු 4-5 කට පස්සේ අලුත් අයිතිකාරයා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. හොද වෙලාවට වාහනේ විකිණිලා විකිණිලා ගිහින් අන්තිමට අරන් තිබ්බේ අපේ පෑත්තෙම එකෙක්. ඒ හින්දා ඌව පොලිසියට අල්ලලා දුන්නා. නෑත්නම් අපේ එකා රිමාන්ඩ්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,513
    22,613
    113
    අම්බකිස්ස
    dan big macth kaleta vehicle wala ohoma yaddi video karala dunnot ohoma nadu daida? puluwanda ehama karannda?
    one country one law okay? ජහපාලනය නෙමෙයි දැන් තියෙන්නේ.නාමල් බේබි ගිහිත් කෙලින්ම නඩු දානවා ආයේ ඒ ගැන හිතේ කහටක් තියාගන්න එපා
     
    • Like
    Reactions: Solo Rider

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    Attachments

    • nbvbmbmb,b,b,b.png
      nbvbmbmb,b,b,b.png
      466.9 KB · Views: 92
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,603
    113
    Gampaha
    මම කලින්ම ත්‍රෙඩ් එකක් දෑම්මා ඔය සීන් එකට. මීට වඩා දරුණු සිද්ධියක් වුනා මගේ යාලුවෙක්ට. උගේ වාහනේ විකුණලා අවුරුදු 4-5 කට පස්සේ අලුත් අයිතිකාරයා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. හොද වෙලාවට වාහනේ විකිණිලා විකිණිලා ගිහින් අන්තිමට අරන් තිබ්බේ අපේ පෑත්තෙම එකෙක්. ඒ හින්දා ඌව පොලිසියට අල්ලලා දුන්නා. නෑත්නම් අපේ එකා රිමාන්ඩ්
    ඔවු මට මතකයි.
    ආයෙ මතක් කරන්න එපා බය හිතෙනව.