Construction සයිට් හෙල්මට් එකේ විස්රේ 😃

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැනුම පොතට
    ඉතිං යාලුවනේ 😁 ඔයාලා දැකලා ඇතිනේ පාට පාට හෙල්මට් දාං බිල්ඩින් හදන තැං වල වැඩ කරන අය ආන්න එයාලා දාන හෙල්මට් වල පාටින් එයාලගේ possition එක නැත්තං job එක represent වෙනවා මේ තියෙන්නේ විස්තරේ 👷👇👇👇👇👇
    .
    😁 මේ චාට් එක පේන තැනකින් අලවගන්ඩ එතකොට පැටලෙන් නෑ ඔයාලට
    (*වයිට් කලර් හෙල්මට් එක තමා මෙතන වැදගත්ම එයා තමා මෙතන බොස් නැත්තං ස')
     

    Attachments

    • blog-info-helmets-1-1.png
      blog-info-helmets-1-1.png
      388.8 KB · Views: 328

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවෙ නං වැඩි හරියක් පාවිච්චි කරන්නෙ කහ එකයි, සුදු එකයි විතරද කොහෙද
    මං හිතන්නේ ගොඩක් තැං වල එහෙම ලොකුවට බලන්නෑ මේ තියෙන්නේ සිරිසේන මහත්තයා lotus tower එකේ visit එකක් යන හැටි ඒත් හෙල්මට් එක grey නෙවෙයි ඒක රතු තව ⁣ඉන්දියාවේ මෝඩි white කලර් එකක් දාගෙන ඉන්නෙ 🤔
     

    Attachments

    • 86545561.png
      86545561.png
      645.3 KB · Views: 52
    • image_1504616211-3a4ba0db1f.png
      image_1504616211-3a4ba0db1f.png
      276.2 KB · Views: 56
    • Like
    Reactions: Tom Cat and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    මං හිතන්නේ ගොඩක් තැං වල එහෙම ලොකුවට බලන්නෑ මේ තියෙන්නේ සිරිසේන මහත්තයා lotus tower එකේ visit එකක් යන හැටි ඒත් හෙල්මට් එක grey නෙවෙයි ඒක රතු තව ⁣ඉන්දියාවේ මෝඩි white කලර් එකක් දාගෙන ඉන්නෙ 🤔
    උබ ඔය සිරිසේන ගැන දන්න තරම තමා. ඉන්ජො දන්නව පොර යන තැන ගිණි තියෙනව කියල ඒ නිසා පොරට රතු එක දීල තියෙන්නෙ.