Construction company එකක් හරහා ගෙයක් සාදවා ගැනීම

Sailor90

Well-known member
  • May 12, 2021
    299
    552
    93
    ලංකාවෙන් පිට job එකක් කරන කෙනෙකුට විශ්වාසවන්තව ගෙයක් හදාගන්න පුළුවන් හොඳ construction companies මොනාද? එහෙම හදාගත්ත අයගේ අත්දැකීම් කියන්න පුළුවන් නම් උදවුවක්!
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Mehe un pissu natanawa bng podda ehe mehe giyoth. hoda ekakata dunnoth gewal dekak withara hadana ganan kiyanwa. Gedara kawuruth nethuwa geyak haduwoth iwarayi.
     
    • Like
    Reactions: Sailor90

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පොඩි කොම්පනි එකකට නම් දීල හරියන වැඩක් නෙවෙයි බං.
    නමක් තියන ලොකු එකක් නම් අවුලක් නැති වෙයි. හැබැයි ගාන සැර වැඩි ඇති.

    ගාන අඩුවෙන් වැඩේ කොලටි වෙන්න නම් ලග එකෙක් ඉන්නම වෙනව
     
    • Like
    Reactions: Sailor90

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    රට ඉන්නවා කිව්වම දොඹෙන් යන්න කඩන්නේ..හදපු ගෙයක් ගත්තොත් හොද නැද්ද?

    නැත්නම් ගෙදර කව්රුවත් නැද්ද ? රට ඉන්න කතා කියන්නැතුව කරගන්න
     
    • Like
    Reactions: Sailor90

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    කතාව ඇත්ත. නමුත් ප්‍රශ්නේ වැඩේ කෙරෙන අතරේ බලන්න තමන්ගේ කවුරුත් නෑ. ඒකයි Company එකක් හරහා බැලුවේ

    bro kadawatha, gampaha, area eka nam inbox, mage wada karapu set eka innawa, hodatama hodai denata nam. not a company, a team
    Na brother man e area eken godak durai. Thanks a lot
    ------ Post added on Jun 5, 2024 at 8:32 PM
     
    • Like
    Reactions: Geeth_Nuwan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    පට්ට හොරු ඉන්න ෆීල්ඩ් එකක්.... උඹේ තාත්තා, අයියා තිබ්බත් වැඩක් නෑ... වියදම් කරන එකාම කට ගහගෙන හිටියොත් ගේමක් ගහන්න පුළුවන්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mehemai trust karana puluwan companies thiyanawa..
    hodama wade oyage yaluwekge wage geyak hadapu hoda company ekak balala eyalata wade baradenna..
    aththatama construction company ekakin hadanakota apita yanawata wada aduwata gedara hadaganna puluwan..
    mokada egollonta materials hambenne aduwata
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    mehemai trust karana puluwan companies thiyanawa..
    hodama wade oyage yaluwekge wage geyak hadapu hoda company ekak balala eyalata wade baradenna..
    aththatama construction company ekakin hadanakota apita yanawata wada aduwata gedara hadaganna puluwan..
    mokada egollonta materials hambenne aduwata
    Me kathaawath aththa