Consumer product market

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    guys,

    kauruhari dannawada sri lankan consumer product market eka gana research details hoyaganna widihak.

    for ex: toothpaste industry eke Signal walata kochchara market share ekak tiyanawada, supiriviki walata kochchara tiyanawada kiyala.

    Thanks in advance.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    සිග්නල් වල මාකට් එක නම්, කොච්චර සේල්ස් ද කියලා නම් දැන ගන්න පුලුවන් වෙයි...... :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SLIM එකෙන් නම් ඔය වගේ විස්තර හොයාගන්න පුළුවන් වෙයි
    අපේ ඔය වගේ දෙයක් හොයාගන්න ඕන වෙලා SLIM එකේ මැක්ස්වෙල් රණසිංහ කියන සර් අපිට ගොඩක් උදව් කළා
    එයා තාමත් එකේ ඉන්නවා මගේ හිතේ
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Podi Malli SLIM eke assignment ekata wage lesthi wenne???? Ela ela


    බම්ප් එකක් මගෙන්...

    සිග්නල් වල මාකට් එක නම්, කොච්චර සේල්ස් ද කියලා නම් දැන ගන්න පුලුවන් වෙයි...... :yes:

    bump wewA

    SLIM එකෙන් නම් ඔය වගේ විස්තර හොයාගන්න පුළුවන් වෙයි
    අපේ ඔය වගේ දෙයක් හොයාගන්න ඕන වෙලා SLIM එකේ මැක්ස්වෙල් රණසිංහ කියන සර් අපිට ගොඩක් උදව් කළා
    එයා තාමත් එකේ ඉන්නවා මගේ හිතේ

    THANX ALL FOR UR BUMPS AND COMMENTS.

    @urajdrlk

    Siganl wala kohomada machan hoyaganne?

    @ Mal Baba

    MACHAN, e sir wa contact karaganna widihak tiyanawada?