Contact lenses සිවි කාච

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    Api komada contact lenses ganne quality ekata gana අඩුවෙන් ganne
    Dan kade bauch lomb 7500 anik br 6500 wage tiyenne
    Mewa දාද්දි galawenawada ඉබේම
     
    • Like
    Reactions: emoji diaries

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mama vision care witray arann thiyenne
    Glawenne na. but ahi pillama udata ghinn assta yanawa dry unoth aha.

    Disposable ewa neme nm use karanne hariyata use kaloth kalaykk puluwan
    aqua soft wala witarak store karnna, wash karanna gaddi and daddi
    2 weeks walata saryak wage enzyme by avizor tablet ekk dala clean kaarnna.

    Nida ganna epa, 18 -20 h walata wada continuously danna epa
     
    • Like
    Reactions: Tz4400

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Disposable monthly ewa hodai, contact lens solution ekakut ganne, owa danakota hodata atha hodanna one, netnan ahata wishabeeja enna puluwan
     
    • Like
    Reactions: Tz4400

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,804
    39,724
    113
    Homagama
    කාලෙකට කලින් මෙකෙ එකෙක්ට මම a to z නුලක කියලා දුන්නා. පුලුවන්නම් සර්ච් පාරක් දාපන්කෝ හම්බෙයි.

    කෙටියෙන නම් ඔයාට සෙට්වෙන ලෙන්ස් බ්‍රැන්ඩ් එක තිරණය කරන්න වෙන්නේ ඔයාට. මට සෙට් වෙන්නේ bausch lomb විතරයි. ලෙන්ස් කියන්නේ ශිල්පයක්.මුලදි ලොකේ හොදම එක ගත්තත් අමාරුයි ශිල්පේ පුරුදු නැතිනිසා. නිකං ගැලවෙන්නේ නැ බං හරියට දාගත්තොත්.
    මාසයක් යද්දි ⁣ගලවන හැටි දාන හැටි හොදන හැටි මොන වෙලාවටද ඇහැ ඩ්‍රයි වෙන්න ඩ්‍රොප් දාන්නේ කියලා නිකම්ම තේරේනන ගන්නවා.

    වැදගත්ම දේ ගන්න ලෙන්ඩ් එකේ පිරියඩ් එක විතරක් පාවිච්චි කරන්න. මාසේ ලෙන්ස් එක මාස දෙක තුන දාන්න එපා මොනහේතුවකටවත් ඉස්පිරිතාලේ එන්න වෙන්නේ අපිව බලන්න. ඒ වගේම හරියට නිදාගන්න යද්දි දියරේ දාන්න. ලෙන්ස් භාවිතා කරනවානම් ලෝබ වෙන්න බැ. වියදම තමා. නමුත් කන්නාඩියට වඩා නම් මාරම පහසුයි ලේසි