Container Homes Design ලංකාවට ගැලපෙනවද?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක සුපිරි වැඩක්(දැනගෙන කියන්නේ)හැබැයි පළාත් අනුව වෙනස් වෙනවා.උතුරු මැදට ඔය ක්‍රමේ සුපිරි.(මෙහෙ රස්නෙයි කියල C ' වලින් පෙන්නුවට,එහෙම නැති පැති ඕනෑතරම් තියනවා - මාලිගා තැන්න ඇතුළු )
     
    • Like
    Reactions: Bizzare_Art

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ow oyage katawa hari finishes welata tama gaana wadi wenne..meke structure ekak ona nane concrete foundation uda tiyanna tiyenn..meke finishes normal gederaka finishes welata wada adui.. box type ane roof ekak natji nisa.danata gewal dekakma tiyanawa..man baluwr wenasakata ekaka aluth widiye deyak kerenna ban..ethakota innath asaine ban..

    ow rasne ena ekanam gataluwak nathi wenna hadanna ona..meka uda garden ekak hadala ananmanam kerala AC ekak danna ona athulata...athule floor eka carpet da? Plaster board welinda wall finish kerala tiene.?ft2 kiyak wage cost ekak gannawada danne na hadana aya..

    Floor eka carpet nemei plastic tile wage material ekak dala tiyenne...
    Wall okkoma sticker ekak gahapu plastic wage board ekakin cover karala tiyenne....
    Api 2019 di tama gatte, full finish 40ft ekak 1.2 m wage ganakata gatte...dannam 1.5 m walata wada wedi athi...
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Floor eka carpet nemei plastic tile wage material ekak dala tiyenne...
    Wall okkoma sticker ekak gahapu plastic wage board ekakin cover karala tiyenne....
    Api 2019 di tama gatte, full finish 40ft ekak 1.2 m wage ganakata gatte...dannam 1.5 m walata wada wedi athi...
    Adee eth labai dan lacks 15 @unath..🤗🤗🤗 1200ft 2 4.5mil wenne
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඕක සුපිරි වැඩක්(දැනගෙන කියන්නේ)හැබැයි පළාත් අනුව වෙනස් වෙනවා.උතුරු මැදට ඔය ක්‍රමේ සුපිරි.(මෙහෙ රස්නෙයි කියල C ' වලින් පෙන්නුවට,එහෙම නැති පැති ඕනෑතරම් තියනවා - මාලිගා තැන්න ඇතුළු )
    OW celcius welin nemai rasne balanne humidity eken..😍😍😍 anika thahaduwa rath wenawa wagema raata ikmanatama cool wenawa..gadol block gal wage nemai..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Containers house hodai raining time akata...raining fatta widiyata feel wenawa...eth rasneta amarui ac nethnam...ac nam ikmanata athula cool wenawa full seal nisa
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මැටි පොල් අතු හෝම් ලංකාවට ගැලපෙනවද?
    තෙතමනය තද අවුව නිසා පොල් අතු මාස හයෙන් හතෙන් දිරනවා. මැටි බිත්ති නිසා පට්ට විදියට වේයො එනවා. කූඹි ගුල් ගහගන්නවා. කෑමක් මේසෙක තියන්න බෑ. කැරපොත්තො, පත්තෑයො වහලෙ පොල් අතු අස්සෙ ඉදල එකපාර වැටෙනවා. කැරපොත්තො ගෙම්බො එහෙම සුලභ නිසා මාපිල්ලු කුනකටුවො එහෙම පට්ටෙටට එනව.
    පොල් අතු හරියට මැනේජ් නොකලොත් බිත්ති තෙමිල හේදෙනවා. වරිච්චි දිරනවා.

    විසදුම් -
    මැටි වලින් ගෙයක් හදනවා නම් වරිච්චි ඇගිලි හිටින්න හදන්නෙ නැතුව කපරාදු කලා වගේ මතුපිටක් තියෙන්න හදලා පුළුවන් නම් තීන්ත ටිකක් ගාන්න.
    බිම් මට්ටමේ නැතුව බිම් මට්ටමය අඩි කිපයක් උඩින් හදන්න
    පොල් අතු බදින්න කලින් ගණකම ඊටිකොලයක් වහලට දාල ඒක උඩ අතු බදින්න. අතු උනුහුම දරා ගන්නවා. ඉටිකොලය වතුරෙන් හානි අවම කරනවා කෘමියො පහලට එන එක වලක්වනවා.
     
    • Love
    Reactions: kevin_levin