Content grabber 2 web scraping

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    ලගදි යූ ස් කරපු එකෙක් ඉන්නවනම් කියපන්කො කොහොමද next page එකට ගිහින් scrape කරන්න සෙට් කරන්නෙ? උන්ගෙ tutorial එකේ තියෙන්නෙ පරන ක්‍රමයක්. ඒක දැන් වැඩ නෑ. ටර්‍යි කරා කරා කිසිම විදියකින් වැඩේ වෙන්නෙ නෑ. 🙄🙄🙄 වන් ටයිම් වැඩක් තියෙන්නෙ. ඒත් මේ වගේ වැඩක් ආයේ සෙට් උනොත් කියල මේක කරන විදිය බලාගන්න හැදුවෙ. 🤔🤔🤔