ඇයි බං companies වලින් contract basis ගන්නෙ? අවුරුදු දෙකක contract basis තියෙනවා. ඒක ඊට පස්සේ ආපහු renew වෙනවා. risky නේද? බැංකු වලින් එහෙම loan එකක් ගද්දි ප්රශ්න ද?
හැබැයි සැලරි නම් permanent වලට වඩා වැඩි. උඹලා මොකද මේ ගැන හිතන්නේ. ආ.. field එක IT
හැබැයි සැලරි නම් permanent වලට වඩා වැඩි. උඹලා මොකද මේ ගැන හිතන්නේ. ආ.. field එක IT
kohomath IT industry eke nikan kaale kaka inna epaa...hambakaraganna puluwan kaale hodata hamba karaganin...
මේ මට වුනු සීන් එකක්, මටත් ඔහොම 2year contract basis සෙට් වෙලා මම ගියා, උන්ගෙ project එක 6months දීල තිබ්බෙ මුන්ට අල්ලගන්න බැරි වුනොත් clientගලවගන්න බලාගෙන, ඒ මම ගියපු team එකේ initial team membersla 5යි හිටියෙ, කොහොම හරි අපි ගේම ගැහුව සුපිරියටම, පුදුම කට්ටක් කන්න වුනා හැබැයි,
කොහොමහරි අපේ performance හොදටම හොද නිසා client මුන් එක්ක agreement sign කරා 6years. මුන් උන්ගෙ preferred partnerත් වුනා අපේ team එක උන් හිතුවට වඩා ඉක්මනට උන්ගෙ tech stack එක අල්ලපු නිසා. ඒ project එකේ මුල් මාස 6 කින් පස්සෙ, project එක බිලියන් ගනනක project එකක්, ඒ වුනාට අපේ salary පොඩ්ඩක්වත් වැඩි කරේ නෑ මුන්, contract basis නිසා වෙන්න ඇති, හැබැයි tech leadලගෙ, architechගෙ ඉදන් උඩ උන්ට බෝනස්, allowance හොදට ගෙවුව company එකෙන්, ඒ වැඩෙන් අපි සෙට් එකටම එපා වුනා ඉතින්, මම resignation දෙනව කියල project managerට නිකන් සීන් එක කිවුව කෝල් එකක ඉන්න ගමන්, ඊට පස්සෙ දවස් දෙකකින් මට call කරල කීව මාව permenent කරා කියල,
. අවුරුද්දක් ඉදල මන් අයින් වුනා බන්. ඒ වගේ තමයි, project එකේ උබේ performanse හැටියට තමා උබ මොන වගේ asset එකක්ද කියල උන් බලන්නෙ. මේ කිවුවෙ මගේ සීන් එක.