Contract basis යන එක අවදානම්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    ඇයි බං companies වලින් contract basis ගන්නෙ? අවුරුදු දෙකක contract basis තියෙනවා. ඒක ඊට පස්සේ ආපහු renew වෙනවා. risky නේද? බැංකු වලින් එහෙම loan එකක් ගද්දි ප්‍රශ්න ද?
    හැබැයි සැලරි නම් permanent වලට වඩා වැඩි. උඹලා මොකද මේ ගැන හිතන්නේ. ආ.. field එක IT
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    company එක මොනවා කරත් උබට මොකුත් කරන්න බැහැ.
    salary ගෙවුවේ නැහැ කියමු. උබ අදිකරනෙට ගියොත් උන් letter එකක් පෙන්නයි උබේ service terminate කරා කියලා mail එකක් යැවුවා කියලා.
    EPF /ETF ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් උබ training කියල.

    මොකක් හරි case එකක් උනොත් ඊලග දවසෙම උබ ව ගෙදර යවන්න පුළුවන්. (උබට වඩා වැඩ කරන එකෙක් උන්ට සෙට් උනොත් )

    මම ඔහොම එකකට ගිහින් හෙන කට්ටක් කැවා.
    ඔක්කොම හරි resignation Letter එකේ දෙන්නේ මේද ඉදන් මෙදා ට වැඩ කරා කියලා. පේලි දෙකයි තියෙන්නේ එකේ.
    රට යන්න Skill assessment ඕක දාන්න බැහැ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    අවුරුදු 2න් පස්සෙ ඕන නැති උනොත් අයින් කරල දාන්න. මොකක් හරි අවුරුදු 2න් ඉවර වෙන ප්‍රොජෙක්ට් එකක් ඇති.
    අනේ මන්දා බන් , ගැප්ස්ටාර්ස් එහෙම ගන්නෙ මෙහෙමනෙ
    Oka thibbath nethath wedak ne bn, unta ona deyak karanna puluwan. Thats the shitty thing with employee law in SL, lots of loopholes towards the employer.
    ඔව් ඉතින්, අයින් කරනවනම් අඩුයි ඒ උනාට

    company එක මොනවා කරත් උබට මොකුත් කරන්න බැහැ.
    salary ගෙවුවේ නැහැ කියමු. උබ අදිකරනෙට ගියොත් උන් letter එකක් පෙන්නයි උබේ service terminate කරා කියලා mail එකක් යැවුවා කියලා.
    EPF /ETF ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් උබ training කියල.

    මොකක් හරි case එකක් උනොත් ඊලග දවසෙම උබ ව ගෙදර යවන්න පුළුවන්. (උබට වඩා වැඩ කරන එකෙක් උන්ට සෙට් උනොත් )

    මම ඔහොම එකකට ගිහින් හෙන කට්ටක් කැවා.
    ඔක්කොම හරි resignation Letter එකේ දෙන්නේ මේද ඉදන් මෙදා ට වැඩ කරා කියලා. පේලි දෙකයි තියෙන්නේ එකේ.
    රට යන්න Skill assessment ඕක දාන්න බැහැ.
    අඩෝ සිරාවට, අපි අවුරුදු දෙකකට කන්ට්‍රැක්ට් සයින් කලත් එහෙම උන්ට පුලුවන්ද මගෙ සර්විස් ටර්මිනේට් කියලා
    ------ Post added on Oct 28, 2021 at 4:02 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Oka thibbath nethath wedak ne bn, unta ona deyak karanna puluwan. Thats the shitty thing with employee law in SL, lots of loopholes towards the employer.

    Exactly...i was here to tell this..

    Same thing happened to me. Mother company was in the UK, they shut down operations here. Did not even pay compensation.

    Permanent employment..not contract :growl:

    Salary hoda nam palayan...kohomath ekai kela wunoth...loans denawa salary hoda nam
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ticking time bomb waiting to go off wage situation ekak..

    Oka thibbath nethath wedak ne bn, unta ona deyak karanna puluwan. Thats the shitty thing with employee law in SL, lots of loopholes towards the employer.

    company එක මොනවා කරත් උබට මොකුත් කරන්න බැහැ.
    salary ගෙවුවේ නැහැ කියමු. උබ අදිකරනෙට ගියොත් උන් letter එකක් පෙන්නයි උබේ service terminate කරා කියලා mail එකක් යැවුවා කියලා.
    EPF /ETF ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් උබ training කියල.

    මොකක් හරි case එකක් උනොත් ඊලග දවසෙම උබ ව ගෙදර යවන්න පුළුවන්. (උබට වඩා වැඩ කරන එකෙක් උන්ට සෙට් උනොත් )

    මම ඔහොම එකකට ගිහින් හෙන කට්ටක් කැවා.
    ඔක්කොම හරි resignation Letter එකේ දෙන්නේ මේද ඉදන් මෙදා ට වැඩ කරා කියලා. පේලි දෙකයි තියෙන්නේ එකේ.
    රට යන්න Skill assessment ඕක දාන්න බැහැ.
    True..
    ------ Post added on Oct 28, 2021 at 4:04 PM
     
    • Sad
    Reactions: NRTG and CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    Exactly...i was here to tell this..

    Same thing happened to me. Mother company was in the UK, they shut down operations here. Did not even pay compensation.

    Permanent employment..not contract :growl:

    Salary hoda nam palayan...kohomath ekai kela wunoth...loans denawa salary hoda nam
    නෑලු බන්, මම බෑන්ක් call ගත්තා, දෙන්නෙ නෑ කිව්වා. සැලරි නම් හොඳා. මාස තුනක සැලරි දෙන්න ඕනිනෙ බන්. උබට වෙච්ච සීන් එක උනානම්. එහෙම උනේ නෑ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Software company wala permanent nogena inna tharam aheniyak na neda samanyen.
    Construction walanam projectwise yana nisa project ekata awashya staff eka 300k unath contract basis aran project eka iwara weddima pukata pauin gahala elawala danawa. Software wala ehema ain kalath awulak nane pahuwada thawa conpany ekak hoyaganna puluwan neda
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නෑලු බන්, මම බෑන්ක් call ගත්තා, දෙන්නෙ නෑ කිව්වා. සැලරි නම් හොඳා. මාස තුනක සැලරි දෙන්න ඕනිනෙ බන්. උබට වෙච්ච සීන් එක උනානම්. එහෙම උනේ නෑ?

    Mokakda company eka machan? Mage yaluwek innawa uta loan eka dunna..commercial bank check karapan...

    Anika hodata gewanawanam yanna kiyala thamai man nam kiyanne :yes: kohomath IT industry eke nikan kaale kaka inna epaa...hambakaraganna puluwan kaale hodata hamba karaganin...

    Jobs thiyenawa oka nathi unoth anytime anywhere..:yes:

    Btw,

    Molakda une nadda kiyala ahuwe mata?

    Software company wala permanent nogena inna tharam aheniyak na neda samanyen.
    Construction walanam projectwise yana nisa project ekata awashya staff eka 300k unath contract basis aran project eka iwara weddima pukata pauin gahala elawala danawa. Software wala ehema ain kalath awulak nane pahuwada thawa conpany ekak hoyaganna puluwan neda

    Contract ganne unta thiyena risks mitigate karanna..:yes:

    Lesiyata yanna denne naa giyata passe ( company eka hodata duwanawa nam)

    Employee ge skills hoda nam hodata salakanawa because hoda un hoyaaganna hari amarui mehe
    ------ Post added on Oct 28, 2021 at 4:10 PM
     
    • Like
    Reactions: thomian and NRTG

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Consultancy contract ekak da denne? me wage?

    1635417786638.png
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Even I saw an opportunity. In SL office of one of the biggest tech companies in the world. Salary 3000 USD per month. epa kiwwa.
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) මේ මට වුනු සීන් එකක්, මටත් ඔහොම 2year contract basis සෙට් වෙලා මම ගියා, උන්ගෙ project එක 6months දීල තිබ්බෙ මුන්ට අල්ලගන්න බැරි වුනොත් clientගලවගන්න බලාගෙන, ඒ මම ගියපු team එකේ initial team membersla 5යි හිටියෙ, කොහොම හරි අපි ගේම ගැහුව සුපිරියටම, පුදුම කට්ටක් කන්න වුනා හැබැයි, :D කොහොමහරි අපේ performance හොදටම හොද නිසා client මුන් එක්ක agreement sign කරා 6years. මුන් උන්ගෙ preferred partnerත් වුනා අපේ team එක උන් හිතුවට වඩා ඉක්මනට උන්ගෙ tech stack එක අල්ලපු නිසා. ඒ project එකේ මුල් මාස 6 කින් පස්සෙ, project එක බිලියන් ගනනක project එකක්, ඒ වුනාට අපේ salary පොඩ්ඩක්වත් වැඩි කරේ නෑ මුන්, contract basis නිසා වෙන්න ඇති, හැබැයි tech leadලගෙ, architechගෙ ඉදන් උඩ උන්ට බෝනස්, allowance හොදට ගෙවුව company එකෙන්, ඒ වැඩෙන් අපි සෙට් එකටම එපා වුනා ඉතින්, මම resignation දෙනව කියල project managerට නිකන් සීන් එක කිවුව කෝල් එකක ඉන්න ගමන්, ඊට පස්සෙ දවස් දෙකකින් මට call කරල කීව මාව permenent කරා කියල, :yes: HR lead කෝල් කරේ, ඔයා වටින asset එකක්ය, අරකට මේකය බොරු බයිල තොගයක් ගැහුව ඉතින්:lol:. අවුරුද්දක් ඉදල මන් අයින් වුනා බන්. ඒ වගේ තමයි, project එකේ උබේ performanse හැටියට තමා උබ මොන වගේ asset එකක්ද කියල උන් බලන්නෙ. මේ කිවුවෙ මගේ සීන් එක.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Oka thibbath nethath wedak ne bn, unta ona deyak karanna puluwan. Thats the shitty thing with employee law in SL, lots of loopholes towards the employer.

    සරලම ඇත්ත

    company එක මොනවා කරත් උබට මොකුත් කරන්න බැහැ.
    salary ගෙවුවේ නැහැ කියමු. උබ අදිකරනෙට ගියොත් උන් letter එකක් පෙන්නයි උබේ service terminate කරා කියලා mail එකක් යැවුවා කියලා.
    EPF /ETF ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන් උබ training කියල.

    මොකක් හරි case එකක් උනොත් ඊලග දවසෙම උබ ව ගෙදර යවන්න පුළුවන්. (උබට වඩා වැඩ කරන එකෙක් උන්ට සෙට් උනොත් )

    මම ඔහොම එකකට ගිහින් හෙන කට්ටක් කැවා.
    ඔක්කොම හරි resignation Letter එකේ දෙන්නේ මේද ඉදන් මෙදා ට වැඩ කරා කියලා. පේලි දෙකයි තියෙන්නේ එකේ.
    රට යන්න Skill assessment ඕක දාන්න බැහැ.

    මේක නීති විරෝධී. contract, training කතා අදාළ නෑ ඒවා ගෙවන්නේ නැත්තම් පැමිණිලි කරන්න පුළුවන්.

    Exactly...i was here to tell this..

    Same thing happened to me. Mother company was in the UK, they shut down operations here. Did not even pay compensation.

    Permanent employment..not contract :growl:

    Salary hoda nam palayan...kohomath ekai kela wunoth...loans denawa salary hoda nam

    S අකුරෙන් පටන් ගන්න එකක්ද? :eek:
     
    • Like
    Reactions: shenat

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඇයි බං companies වලින් contract basis ගන්නෙ? අවුරුදු දෙකක contract basis තියෙනවා. ඒක ඊට පස්සේ ආපහු renew වෙනවා. risky නේද? බැංකු වලින් එහෙම loan එකක් ගද්දි ප්‍රශ්න ද?
    හැබැයි සැලරි නම් permanent වලට වඩා වැඩි. උඹලා මොකද මේ ගැන හිතන්නේ. ආ.. field එක IT
    Contract basis යන එක අලුතෙන් ජොබ් හොයන් නැත්නම් පොඩි පළපුරුද්දක් විතරක් තියෙන ස්ටේබල් වෙන්න් තවබ්කල්තියෙනව නම් කමක් නෑ. කාලය්ත් එක්ක ඕකෙ අවාසිගැන් දැනුම්වත් වෙන්න් පුළුවන්, එතකොට contract basis යන්නෙ නෑ සීනියර් බුවාලා, බුවීලා
     
    • Like
    Reactions: shenat and NRTG