Control Elephant Population by selling for US$ abroad for zoos and countries!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Control Elephant Population by selling for US$ abroad for zoos and countries! Sri Lanka needs to curtail elephant population. Sell them abroad earn foreign exchange to kick start our economy.
    Less likely there will be human elephant conflict.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,557
    22,676
    113
    අම්බකිස්ස
    නිකන් දීපු කාවන් වගේ අයත් ආපහු ගෙන්න ගන්න වෙලා..ඕක හරි විදිහට කරනවා නන් අපිට පාඩුයි....පොඩු පැටවු කාලේ දෙන එක කොහොමත් කරන්න බෑ...ලොකු වෙලා දෙන්න යන වියදම එක්ක පාඩුයු.අනික ඔය ඉන්න අලි ටික බලන්න එන ටුවරිස්ට්ලාගෙන් හම්බෙන සල්ලි ඊට වඩා වැඩියි......අලි මිනිස් ගැටුම වෙලා තියන හැම පැත්තකම කැලේ මිනිස්සු අල්ලගෙන හේන් කොටන එකයි පාරවල් හදන්න කැලේ කොටස් වලට කඩන එකයි නිසා වෙලා තියෙන්නේ.....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නානලගේ ජනගහනේත් වැඩිවේගෙන නෙ එන්නෙ මොකෝ කියන්නේ ළමයි ටික රට පටවමුද ඩොලර් වලට. අරාබියේ ඉන්න වයසක නානල එහෙම පොඩි ගෑනු ළමයින්ට හොඳ ගානක් ගෙවාවී :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔක්කොටම කලින් අලින්ගෙ ඒරියා වල පදිංචි වෙලා ඉන්න මිනිස්සු ආසන්නම නගර වලට ගන්න ඕන
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    අඩෝ ඔය ලී වලන්. පොඩි concrete කනු වලින් වැටවල් ගහන්නේ නැතුව. දඩ සයිස් වැටක් ගැහුවනම් හරි. හයිය තියෙන.
    :D:p