control ur pc with sms

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
ම්ම් මෙක නම් සිරාම වැඩක් මොකද මෙක අපිට ගොඩක් ම ඔන වෙන එකක්
මොකද කිව්වොත් අපි ම්සින් එක ඔන් කරලා අරහෙට මෙහට යනවනේ ..

ඔන්න ඔය වගේ වෙලාවකට මොකෙක් හරි අවිත් මැසින් එක අව්සුවොත් අපි ඉවරටම ඉවර්යි දන්නවනේ ඉතින් මොනවද කියලා :පි :confused::confused::confused:


අන්න අ වගේ අවස්තා වලට තමා මෙ වටිනේ..ඒ වෙලවට ශෙප් එකේ 4න් එක අරන් මෙස්ග් එකක් යවන්න තමා තියෙනේ එතකොට මැසින් එක බබා වගේ ශට් ඩවුන් වෙයි::dull::dull:


මෙකේ ඔක්කම වෙන්නේ ට්විටර් එක හරහා
එකවුන්ට් එකක් නැත්නම් දැන්ම හදා ගන්නකො

http://twitter.com/
twitter%20%20connect.png




ඊට පස්සේ අපිට ඔනේ වෙනවා පොඩි සොෆ්ට් කට්ටක් මෙකෙන් බා ගන්නකෝ
http://tweetmypc.codeplex.com/

ඉට පස්සේ නම් චුටි වැඩයි කරන්න තියන්නේ යුසර් එක එහෙම දලා රෙජිස්ටර් වෙනකෝ

14.png


ඉට පස්සේ අපිට ප්ලුවන් අපේ මැසින් එක කොන්ටොල් කරන්න අපිට 4න් එකෙන් ට්ව්ටර් ලොග් වෙලා ට්විට් එකක් දැම්ම තමා වෙඩේ වෙන්නේ

මෙන්න කොමන්ට්ස් ටික

http://tweetmypc.codeplex.com/wikipage?title=Commands

godak weda mekn karanna pluwan

thawa apita custm cmnd aran apita onee eka open wena widihath hada ganna pluwan :shocked::shocked:

:yes:
 
  • Like
Reactions: chanaka chana