Conversion help (Any Civil student?)

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් ලංකාවේ BoQ එකෙ Sqr තියෙන එක ft2 (වර්ග අඩි) කරගනෙනෙ කොහොමද? Conversion factor?

    Cube එක ft3 කරගන්නේ කොහොමද? :confused:

    ලංකාවේ ද පවතින හොදම කොත්ත්‍රාත්කරුවකුගේ පහත මිල ගනන් සාදාරණනද?

    Grade 25 Concrete (Ground to First Floor) - 1 Cube Rs 55,000/-

    Formwork 1 Sqr Rs 12,000/-

    Reinforcement 1kg Rs 250.000

    4 1/2 BrinkWork 1 Sqr Rs. 27,000
    9" Thick wall 1 Sqr Rs. 38,000

    Water Proofing 1 Sqr Rs.20,000

    Installation of 2x2' tiles 1 Sqr Rs. 18,000
     

    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    මචන් ලංකාවේ BoQ එකෙ Sqr තියෙන එක ft2 (වර්ග අඩි) කරගනෙනෙ කොහොමද? Conversion factor?

    Cube එක ft3 කරගන්නේ කොහොමද? :confused:

    ලංකාවේ ද පවතින හොදම කොත්ත්‍රාත්කරුවකුගේ පහත මිල ගනන් සාදාරණනද?

    Grade 25 Concrete (Ground to First Floor) - 1 Cube Rs 55,000/-

    Formwork 1 Sqr Rs 12,000/-

    Reinforcement 1kg Rs 250.000

    4 1/2 BrinkWork 1 Sqr Rs. 27,000
    9" Thick wall 1 Sqr Rs. 38,000

    Water Proofing 1 Sqr Rs.20,000

    Installation of 2x2' tiles 1 Sqr Rs. 18,000

    1cube =2,83m3
    1sqr=100ft2

    concrete redy mix da hand mix da ?

    mee ganan padui wage.
    conc 41000/= wage awulak nee.
    R/F 140 wage
    f/w=1200/=
    ANEK EWAA WENAMA HADANNA ONEE.. MEE GANAN SHAPE
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    concrete cube eka tikak wadee - 54000 wage illapan
    reinforcement hodatama wadee - 200 k wage illapan

    brick work ekath tikak wadee wage... samanyen brick work ekakata labour yanne 35-40 witara

    mama me assume karanne me rate labour ekka kiyala... nattan me ganan meeta adu wenawa