Convert hutch 3g sim to hutch 4g

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    කස්තොමර් කෙයාර් කතා කළහම ලාගම තියන සර්විස් සෙන්ටර් එකට යන්නලු. ළඟම තියන එක 60 km එහා තියෙන්නේ ( ඩොටේ ඉන්නේ කියලා ටිපර් වෙන්න එපා. ඩොටේ තමයි). ,😁😁
    .යන්නේ නැතුව තියන නම්බර් එකටම 4g සිම් එකක් ගන්න විදිහක් නැද්ද.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Online puluwan, registered post awa
    same number upgrade nam kohomada kiyala danne na