::::Cool Ebay Gadgets III::::

dushan135

Active member
  • Oct 19, 2010
    524
    94
    28
    Xiaomi Mi4c (3GB RAM 32GB ROM) ekak ganna kiyala baluwe..Elakiriye gaththu kattiya innawanm aduwata baya nthuwa ganna puluwan link tikak daanawada??
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    kohomada ban seller kenekta positive feed back ekak denne?
    mama order kala ekak awa mata
    power bank ekak
    hithuwata wada hodai
    itin uta hoda feed back ekak denne ona
    et dena widiya danne naha
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මචන් refund අරගත්තු අයිටම් 1ක් කවදහරි ආවොත් පුළුවන්නම් ආපහු repay කරන්න.

    :)
    picture.php



    බඩු ඇවිල්ලත් රී ෆන්ඩ් ගන්න බලු හැත්තක් ලන්කාවේ ඉන්න්වා බං. අන්න ඒ වගේ උන් නිසා ලන්කාවට දැන් හොද සෙලර් ලා ශිප් කරන්නේ නෑ :(:(
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    බඩු ඇවිල්ලත් රී ෆන්ඩ් ගන්න බලු හැත්තක් ලන්කාවේ ඉන්න්වා බං. අන්න ඒ වගේ උන් නිසා ලන්කාවට දැන් හොද සෙලර් ලා ශිප් කරන්නේ නෑ :(:(

    sira ban.math issara pen drive meory card ganna sellerge badu noramally 1 week walin enawa.uth dan lankawata ship karanne na kiyala dala thibuna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :dull: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... :angry:

    බඩු ඈවිල්ලත් රිෆන්ඩ් ගන්න එක නම් බලු වැඩක්....... :frown: :angry:

    තැපෑලේ ස්ට්‍රයික් එක ඉවරයිද බොලව්......?? බඩු ටිකක් ගේන්න ඕනා..... :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බඩු ඇවිල්ලත් රී ෆන්ඩ් ගන්න බලු හැත්තක් ලන්කාවේ ඉන්න්වා බං. අන්න ඒ වගේ උන් නිසා ලන්කාවට දැන් හොද සෙලර් ලා ශිප් කරන්නේ නෑ :(:(

    :( :(
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    http://www.ebay.com/itm/38094774738...49&var=650286939223&ssPageName=STRK:MEBIDX:IT

    Mens leather Wallet Pockets ID credit Card holder Clutch Bifold money Clip purse



    gattha ganata padu na wage



    post ekedi cover eka damage karala thibuna..
    ei ehema une kiyala ehawama kiwa monawada thiyenne kiyala check karannaluuu ehema kale
    http://i.imgur.com/YdYnaF6.jpg
    http://i.imgur.com/XAnW0v7.jpg
    http://imgur.com/a/O6I8K

    http://i.imgur.com/YdYnaF6.jpg
    http://i.imgur.com/ABRqfNS.jpg

    4tos පොඩි වැඩියි.පේන්නෑ.ටිකක් ලොකු කරල දාපන්.