Cool idea for Mobile app developers

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    උබලට මතකද පොකිමන්ගෝ ද මොකක්ද මන්ද හෙනට හිට් වෙච්ච ගේම් එකක් තිබ්බ? ලංකාවෙ උනුත් පිස්සුවෙන් වගේ ගැහුවේ?

    අන්න ඒ වගේ ගේම් එකක් හදන්න පොඩි අයිඩියා එකක් මේක.

    මේ වැඩ කරන්නේ dead drop වලින්..

    මේ විදියට වැඩ කරන්නේ.

    01 droppers ල ඉන්නව උන් එක එක දේවල් රැන්ඩම් තැන් වල දාල එතන gps cordinations අරන් සබ්මිට් කරනව.

    02 මැප් එකක් පෙන්වනව එක එක drops තියන තැන්. ඕන කෙනෙක්ට ගිහ්න් ගන්න පුලුවන්.

    03 ඒ වගේ හොයාගත්ත ඩ්‍රොප්ස් මාක් කරනව founded කියල. ඒව මැප් එකෙන් අයින් කරනව.

    ඕන කෙනෙක්ට ඩොප්ස් දාන්නත් පුලුවන්, දාපුව හොයන්නත් පුුලුවන්.

    මේක තව වැඩි දියුුනු කරන්න පුලුවන්.

    උදා: මාතර ඉන්න එකෙක් gps ඔන් කරන් ගාල්ලට ආවම ගාල්ලේ තමන්ට ලගින්ම තියෙන ඩ්‍රොප්ස් පෙන්නනව. :cool:

    උබලට හිතෙන්නේ නැද්ද මේක හෙන කූල් ගේම් එකක් වෙයි කියල. මොකද මේක ඇත්තටම එලියට බැහැල ගහන්න ඕන දෙයක් නිසා. :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    උඹ කියන්නෙ Ingress නේ... ඒකත් මේ වගේ තමා... පෙලක් උන් ගෘප් හදාගෙන රට හැමතැනම යනවා බන් ඒක ගහනඩ :lol:

    Ingress_Intel_Map_full-screen.png

    Alternatives games ටිකක් Pokémon GO,Shift,Delta T,Play munzee,Save the emoji :love:
     
    Last edited:

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    946
    323
    63
    Does it matter?
    කඩ්ඩ බැරි එකා;23415108 said:
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    උබලට මතකද පොකිමන්ගෝ ද මොකක්ද මන්ද හෙනට හිට් වෙච්ච ගේම් එකක් තිබ්බ? ලංකාවෙ උනුත් පිස්සුවෙන් වගේ ගැහුවේ?

    අන්න ඒ වගේ ගේම් එකක් හදන්න පොඩි අයිඩියා එකක් මේක.

    මේ වැඩ කරන්නේ dead drop වලින්..

    මේ විදියට වැඩ කරන්නේ.

    01 droppers ල ඉන්නව උන් එක එක දේවල් රැන්ඩම් තැන් වල දාල එතන gps cordinations අරන් සබ්මිට් කරනව.

    02 මැප් එකක් පෙන්වනව එක එක drops තියන තැන්. ඕන කෙනෙක්ට ගිහ්න් ගන්න පුලුවන්.

    03 ඒ වගේ හොයාගත්ත ඩ්‍රොප්ස් මාක් කරනව founded කියල. ඒව මැප් එකෙන් අයින් කරනව.

    ඕන කෙනෙක්ට ඩොප්ස් දාන්නත් පුලුවන්, දාපුව හොයන්නත් පුුලුවන්.

    මේක තව වැඩි දියුුනු කරන්න පුලුවන්.

    උදා: මාතර ඉන්න එකෙක් gps ඔන් කරන් ගාල්ලට ආවම ගාල්ලේ තමන්ට ලගින්ම තියෙන ඩ්‍රොප්ස් පෙන්නනව. :cool:

    උබලට හිතෙන්නේ නැද්ද මේක හෙන කූල් ගේම් එකක් වෙයි කියල. මොකද මේක ඇත්තටම එලියට බැහැල ගහන්න ඕන දෙයක් නිසා. :D

    apo na bn. gps simulate kalama wade lesi wenawa:lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    lanakawe popular wey kiyanna amaruy mata hithena widihata. mokada eliyata bahala phone eke wada karanna (game gahanna) hoda safe environment ekak (pavement hadala, parawal piliwelata thiyala, garden maintain karala na ne lankawe) nane banz

    parliament grounds, town hall, ethakota aracde 2ka, wage than keepayak witharay ne...
    mokada kiyanne e gana.......
     
    පේමන්ට් හදන්න ඕන නෑ බන්. අමු කැලේක උනත් මේක ගැහුව හැකි. මේක ගහන්න ෆෝන් එක දික්කරන්, ෆෝන් එක දිහා බලන් යන්න ඕන නෑ.

    වැදගත්ම දේ මෙතන එකෙක්ට වත් මම කියපු දේ තේරිලා නෑ කිහන්කෝ.. :rolleyes::lol: උන් හිතන්නේ ingress වගේ vr මගුලක්කියල. :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    කඩ්ඩ බැරි එකා;23415357 said:
    පේමන්ට් හදන්න ඕන නෑ බන්. අමු කැලේක උනත් මේක ගැහුව හැකි. මේක ගහන්න ෆෝන් එක දික්කරන්, ෆෝන් එක දිහා බලන් යන්න ඕන නෑ.

    වැදගත්ම දේ මෙතන එකෙක්ට වත් මම කියපු දේ තේරිලා නෑ කිහන්කෝ.. :rolleyes::lol: උන් හිතන්නේ ingress වගේ vr මගුලක්කියල. :lol:

    ehenam.... explain karannako thawa tikak
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    උබ ඔය කියන එකම ඉස්සර තිබ්බ ingress කියල ගමේ එකක්. pokemon go එන්න සෑහෙන්න කලින්. ඒ දවස්වල පිස්සුවෙන් වගේ ගැහුවා. බේස් වලට ඇටෑක් කරන්න ටව්න් ගානේ යනවා. පොඩ්ඩක් හොයල බලපන්