Cool Joke

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අසල් වැසියන් වූ සිල්වා සහ පෙරේරා.........අතර මගදී හමුවූ
    දෙදෙනා.....

    පෙරේරා.... - සිල්වා ඊයෙ ඔයාලගෙ වයිප් වාහනේකට හැප්පුනාලු නේද...

    සිල්වා - ඔව් මේ රෑට කන්න පාන් ගේන්න කඩේට යද්දි කවුද බයික් කාරයෙක් හප්පලා

    පෙරේරා - ඉතිං ඔයා මොකද කලේ

    සිල්වා - මොනව කරන්නද මම රොටියක් පුච්චගෙන කෑව