Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cool offer 2k
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේක මට ලැබුණු offer එකක්. මම ඊයේ මේ site එකෙන් items දෙකක් ගත්තා. මම මේකෙන් මිට කලින් 10000 ක විතර බදු අරගෙන තියනවා. ඒ නිසා මම මේ site එකේ gold member කෙනෙක්. ඒ නිසා එයාල මට මේ items දෙකට discount ලින්ක් 2 ක් දුන්න යාලුවෝ එක්ක share කරගන්න.

හරි මම ගත්තු items දෙක මෙන්න;

http://www.hobbyking.com/hobbyking/store/uh_viewitem.asp?idproduct=10615&buddycode=C1132463-4D86-4B12-BC29-BFB17162B538

මේක "third hand tool" එකක්. පොඩි පොඩි items අල්ලලා තියාගන්න හොදයි. electronic වැඩ වලට මාරු. මේකේ සාමාන්ය මිල $2.68 discount ගණන $1.72. යි. මේ item එක අඩුවටම ගන්න තියෙන්නේ මේ site එකෙන් විතරයි. ebay එකෙත් මේක $17 විතර වෙනවා(shipping එක්ක ).

http://www.hobbyking.com/hobbyking/store/uh_viewitem.asp?idproduct=11169&buddycode=D5D82F7B-154F-4687-BE23-A51ACFEE6BDE

මේක "maganatize/demagnatize" tool එකක්. මේකෙන් අපේ screw drivers එහෙම අවශ්ය වෙලාවට විතරක් magnatize කරන්න පුළුවන්. ඕන වෙලාවක demagnatize කරන්නත් පුළුවන්. මේකේ සාමාන්ය ගණන $0.99 , discount ගණන $0.59.

මෙන්න youtube ලින්ක් එක මේක වැඩ කරන විදිය demonstrate කරනවා.

http://www.youtube.com/watch?v=MaWwhjxY6uE

උඩ item දෙක ම ගන්න කොට shipping combine කරන්න පුළුවන් $10 කට.

total එක 1.72 + 0.59 + 9.99 = $12.30

කැමති කට්ටිය ගන්න. මේකේ discount ගන්න නම් මුලින් මේ site එකේ register වෙලා account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ලින්ක් 2 ක පාවිච්චි කරන්න පුළුවන්.

මේ ලින්ක් 2 ක සති දෙකකින් expire වෙනවා. ඒ කියන්නේ මේක 28-07-2011 වෙනිදායින් ඉවර වෙනවා. ගන්න කැමති කට්ට්ටිය ඊට කලින් ගන්න.

ඔයාල මේවා ගන්න කොට මටත් discount එකක් එනවා,මේවා මගේ ලින්ක් නිසා.

බොහොම ස්තුතියි

[QUOTE="aruna1, post: 10631165, member: 95157"] මචන්ලා මේක මට ලැබුණු offer එකක්. මම ඊයේ මේ site එකෙන් items දෙකක් ගත්තා. මම මේකෙන් මිට කලින් 10000 ක විතර බදු අරගෙන තියනවා. ඒ නිසා මම මේ site එකේ gold member කෙනෙක්. ඒ නිසා එයාල මට මේ items දෙකට discount ලින්ක් 2 ක් දුන්න යාලුවෝ එක්ක share කරගන්න. හරි මම ගත්තු items දෙක මෙන්න; [IMG]http://www.hobbyking.com/hobbyking/store/catalog/clampstand.jpg[/IMG] [URL]http://www.hobbyking.com/hobbyking/store/uh_viewitem.asp?idproduct=10615&buddycode=C1132463-4D86-4B12-BC29-BFB17162B538[/URL] මේක "third hand tool" එකක්. පොඩි පොඩි items අල්ලලා තියාගන්න හොදයි. electronic වැඩ වලට මාරු. මේකේ සාමාන්ය මිල $2.68 discount ගණන $1.72. යි. මේ item එක අඩුවටම ගන්න තියෙන්නේ මේ site එකෙන් විතරයි. ebay එකෙත් මේක $17 විතර වෙනවා(shipping එක්ක ).:):) [IMG]http://www.hobbyking.com/hobbyking/store/catalog/2in1Mag.jpg[/IMG] [URL]http://www.hobbyking.com/hobbyking/store/uh_viewitem.asp?idproduct=11169&buddycode=D5D82F7B-154F-4687-BE23-A51ACFEE6BDE[/URL] මේක "maganatize/demagnatize" tool එකක්. මේකෙන් අපේ screw drivers එහෙම අවශ්ය වෙලාවට විතරක් magnatize කරන්න පුළුවන්. ඕන වෙලාවක demagnatize කරන්නත් පුළුවන්. මේකේ සාමාන්ය ගණන $0.99 , discount ගණන $0.59. මෙන්න youtube ලින්ක් එක මේක වැඩ කරන විදිය demonstrate කරනවා. [URL]http://www.youtube.com/watch?v=MaWwhjxY6uE[/URL] උඩ item දෙක ම ගන්න කොට shipping combine කරන්න පුළුවන් $10 කට. :) total එක 1.72 + 0.59 + 9.99 = $12.30 කැමති කට්ටිය ගන්න. [SIZE=3][COLOR=Red]මේකේ discount ගන්න නම් මුලින් මේ site එකේ register වෙලා account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ලින්ක් 2 ක පාවිච්චි කරන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR=Blue][B][SIZE=3]මේ ලින්ක් 2 ක සති දෙකකින් expire වෙනවා. ඒ කියන්නේ මේක 28-07-2011 වෙනිදායින් ඉවර වෙනවා. ගන්න කැමති කට්ට්ටිය ඊට කලින් ගන්න.[/SIZE][/B][/COLOR] ඔයාල මේවා ගන්න කොට මටත් discount එකක් එනවා,මේවා මගේ ලින්ක් නිසා.:):rolleyes: බොහොම ස්තුතියි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom