cool offer 2k

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මචන්ලා මේක මට ලැබුණු offer එකක්. මම ඊයේ මේ site එකෙන් items දෙකක් ගත්තා. මම මේකෙන් මිට කලින් 10000 ක විතර බදු අරගෙන තියනවා. ඒ නිසා මම මේ site එකේ gold member කෙනෙක්. ඒ නිසා එයාල මට මේ items දෙකට discount ලින්ක් 2 ක් දුන්න යාලුවෝ එක්ක share කරගන්න.

    හරි මම ගත්තු items දෙක මෙන්න;


    clampstand.jpg


    http://www.hobbyking.com/hobbyking/...uddycode=C1132463-4D86-4B12-BC29-BFB17162B538

    මේක "third hand tool" එකක්. පොඩි පොඩි items අල්ලලා තියාගන්න හොදයි. electronic වැඩ වලට මාරු. මේකේ සාමාන්‍ය මිල $2.68 discount ගණන $1.72. යි. මේ item එක අඩුවටම ගන්න තියෙන්නේ මේ site එකෙන් විතරයි. ebay එකෙත් මේක $17 විතර වෙනවා(shipping එක්ක ).:):)




    2in1Mag.jpg



    http://www.hobbyking.com/hobbyking/...uddycode=D5D82F7B-154F-4687-BE23-A51ACFEE6BDE

    මේක "maganatize/demagnatize" tool එකක්. මේකෙන් අපේ screw drivers එහෙම අවශ්‍ය වෙලාවට විතරක් magnatize කරන්න පුළුවන්. ඕන වෙලාවක demagnatize කරන්නත් පුළුවන්. මේකේ සාමාන්‍ය ගණන $0.99 , discount ගණන $0.59.

    මෙන්න youtube ලින්ක් එක මේක වැඩ කරන විදිය demonstrate කරනවා.

    http://www.youtube.com/watch?v=MaWwhjxY6uE




    උඩ item දෙක ම ගන්න කොට shipping combine කරන්න පුළුවන් $10 කට. :)

    total එක 1.72 + 0.59 + 9.99 = $12.30

    කැමති කට්ටිය ගන්න. මේකේ discount ගන්න නම් මුලින් මේ site එකේ register වෙලා account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ලින්ක් 2 ක පාවිච්චි කරන්න පුළුවන්.

    මේ ලින්ක් 2 ක සති දෙකකින් expire වෙනවා. ඒ කියන්නේ මේක 28-07-2011 වෙනිදායින් ඉවර වෙනවා. ගන්න කැමති කට්ට්ටිය ඊට කලින් ගන්න.

    ඔයාල මේවා ගන්න කොට මටත් discount එකක් එනවා,මේවා මගේ ලින්ක් නිසා.:):rolleyes:

    බොහොම ස්තුතියි
     
    Last edited: