Cooler Master.....super pc

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mageth oya mather bord ekamai thiyenne :angry::angry::angry: maha guu mother bord eka leda godaak bn aaye nam intel daanne na deparak warranty ywauwa :angry::angry::angry: dannam deyyane kiyala wada ....:sorry:

    :eek: :confused:

    mage nam dan 2 years wage aran tama mukut awulak dunne na hondata wada machan.normally meka solid mobo ekak intel la gen
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    :eek: :confused:

    mage nam dan 2 years wage aran tama mukut awulak dunne na hondata wada machan.normally meka solid mobo ekak intel la gen

    අනේ මන්දා බන්...මගේ කේස් එක ඔන් කරනකොටම ප්‍රසෙසර් එකේ ෆෑන් එක වඩ කරලා නවතිනවා.. බොර්ඩ් එක ඔන් වෙන්නේ නෑ....මදර් බොර්ඩ් දෙකක් එහෙම උනා...:sorry::sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    i got InWin GRone :cool:
    th


    is this one? nice how much?
    i got cooler master HAF...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oka thma. :yes: mehe 30 wage yanne power unit ekath ekka. korea walin genna gathe ban aiyya karayata kiyala :D cooler master eka kiyak unada?
    :cool::love:
    maxxa භාණ්ඩය නේද ,,,
    මාසයකට සැරයක්වත් සුද්ද කරපන් මචෝ.
    HAF එක 23700 උනා හැබැයි දැන් අවුරුද්දක් විතර ඇති අරගෙන.
    මට power unit එකට 6000 ගානක් ගියා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Toge room eka hira kooduwa wage. Mama hire innakota oita wada ida tibba mata

    Meh togeda bande?
    specs???

    ඉරිසියාව වැඩි වෙලා රිදිල specs අහනවා.. ඔය කාමරේ පිටිපස්සට වෙන්නයි කුකුලො ලොකු.. තෝ වගේ කුකුල් කොටුවක ඉන්නෙ කියල හිතුවද
    :lol::lol::lol:

    buDDq9r.jpg


    gPuCpCR.png
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අනේ මන්දා බන්...මගේ කේස් එක ඔන් කරනකොටම ප්‍රසෙසර් එකේ ෆෑන් එක වඩ කරලා නවතිනවා.. බොර්ඩ් එක ඔන් වෙන්නේ නෑ....මදර් බොර්ඩ් දෙකක් එහෙම උනා...:sorry::sorry:


    sure da processor eka over heat wena eka case eka newe kiyala ? :confused: