Cooler Master.....super pc

Jul 4, 2012
292
22
0
13646858.jpg

:love::love::love::love::love: ayye ko ara ape boost bottle eka? :P:P:P
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් උබේ කෙසින් එක කීයක් උනාද බන් :rolleyes:
    buDDq9r.jpg



    HAF එක 23700 උනා හැබැයි දැන් අවුරුද්දක් විතර ඇති අරගෙන.
    දැන් නම් ගණන් අඩු ඇති බන්..
    ඔයා ඔය මුලින්ම දාල තියෙන්නේ මගේ ලග තියන casing එකේ අලුත්ම model එක...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ckjv.jpg

    ඔන්න මගේ දුප්පත් අහින්සක මැශින් එක, පින්තුරේ නෙට් එකෙන් ගත්තේ, එත් ඉතින් ඇත්තටම මේ වගේ තමා මෙකෙ ඉතින් උපතින්ම තිබ්බේ මේවා,​

    Core 2 Duo 3Ghz vPro E8400 Proz,
    2GB Ram,
    160HDD,

    මාත් පොඩි කැලි ටිකක් දැම්මා,​

    500HDD,
    Asus En210 VGA,​
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :cool::love:
    maxxa භාණ්ඩය නේද ,,,
    මාසයකට සැරයක්වත් සුද්ද කරපන් මචෝ.
    HAF එක 23700 උනා හැබැයි දැන් අවුරුද්දක් විතර ඇති අරගෙන.
    මට power unit එකට 6000 ගානක් ගියා..

    yako mechchara ganan dila casing dala masen maseta meka sudda keranna onada ban?mage tiyenne normal casing ekak auruddata ekaparai sudda karanne,CPU fan eka wate pas tattu tattu tiyenne ,eth hodata wada..ochcharatama rath wenawada ban machine ekak..fan 5,6k danna?:confused::confused: magenam 1i tiyenne :confused::confused:
    aparade ban salli owata wiyadam kerena eka..:eek::eek:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    මේවා දකිනකොට මචන්ලා ණය වෙලා හරි හොද මෑශිමක් ගහගන්න හිතෙනවා :sorry:


    969111_10151729106360817_1327546187_n.jpg


    580300_10151729108685817_1697070796_n.jpg

    :P:P:love::love::love::love::love:

    941215_10151729108905817_991974468_n.jpg


    :sorry::sorry::sorry::sorry:

    600755_10151729109960817_1593455360_n.jpg


    1176316_10151863219725817_523314752_n.jpg


    66020_10151863219420817_142331228_n.jpg


    1001554_10151863219410817_312004741_n.jpg


    1170962_10151863219645817_1114699581_n.jpg


    1186311_10151863219590817_433238388_n.jpg


    1185338_10151873133560817_1062038340_n.jpg


    1148810_10151873133370817_87248037_n.jpg


    1238009_10151873133385817_50043148_n.jpg


    555570_10151873133540817_1064086332_n.jpg


    1150932_10151878455910817_1437912624_n.jpg


    1176197_10151878455985817_1802725412_n.jpg


    1229897_10151878455905817_1640288746_n.jpg


    1148808_10151878456010817_728632886_n.jpg


    උබලගේ ගාවත් මේවගේ සුපිරි බාන්ඩ තියෙනවනම් ෆොටෝ කාලක් දාපල්ලා බලන්න මොනවද තියෙන කෑලි බෑලි... කීයක් ගියාද හදන්න...පොඩි විස්තරයක් ;)



    ඔන්න මගේ චන්ඩියා i3 intel mother brd , Asus gt 640 vga , ram 8 gb - hdd 320 න් දෙකක් තියෙනවා ....මගේ දුප්පත් මෑශිම තමයි මේ :sorry::sorry:

    1208882_430096533771517_337157819_n.jpg


    1150195_430096690438168_1804096018_n.jpg



    මගේ එකත් මේකමයි.කොහොමද බන් අර කොල පාට cathod බල්බ් එක දැම්මෙ?කීයක් උනාද?