CooLKasuN Back

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
බයික් වගේද බන් කොල්ලා
ඒල ඒල උබට සනිප වෙයි ඉක්මනට:D:D
 

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    මම ආවෝ , දැන්නම් ගොඩක් අඩුයි. වැඩ දන්න හින්ද ඔයින් බේරුනා.. ලොල්. මේකෙ කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි ඔන්න. ලොකු අයියත් කොල් කලා , අපේ බස් අයියා එතකොට විටූයූ ,ඉසන්ක25, එකී මෙකී නොකී හැමෝටම ස්තූතියි.

    "yaluwo kiyanne sepedi witharak nemei dukedith laga inna kattiya"
    ur welcome brother
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    4503346001_2b109f4fac_z.jpg


    Ube kellata kohomada......Awlak nane...anith para yaddiwath hariyata issaraha balagena palayan.....
    aparade nikan athal kudu karaganna one nane ban

    කෑල්ලව හෙට ගෙදර ගේනව , කෑල්ලගෙ සීරිච්ච පොඩි තැනක් උන්ත් ඔක්කොල අලුත් දැම්මා ,