COPE වාර්තාවේ නිර්දේශ - අර්ජුනට නීතිමය පියවර

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    COPE වාර්තාවේ නිර්දේශ - අර්ජුනට නීතිමය පියවර

    ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු බවද, ඒ අනූව ඔහු ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවටද කෝප් කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

    බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව එහි සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතර එහි නිර්දේශ ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    තවද මෙම වාර්තාවේ නිර්දේශවලට කමිටු සාමාජිකයින්ගේ එකඟත්වයක් පළ වුවද එම වාර්තාව ගැන බෙදීමක් ඇති බව ද ඒ මහතා පැවසුවේය.

    අවසන් වාර්තාව සැකසීමේදී පාදක සටහන් නොමැති වාර්තාව සාමාජිකයින් 9 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, පාදක සටහන් සහිත වාර්තාව සාමාජිකයින් 16 දෙනෙකු ප්‍රතික්ෂේප කළ බවත්, මන්ත්‍රීවරයා කීවේය.

    මෙම වාර්තාව සැකසීමේදී නිදිවර්ජිත රාත්‍රී දෙකක් ගත කළ බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන අදහස් දක්වමින් කියා සිටියේය.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    giphy.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හොරා කාපු වද &න්නය ගැන මීක් නැනේද, ලොල් ඔහොමයි ජෙප්පො වද &න්නයට කඩේ යන්නෙ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බොම්බයක් පර්ලිමන්ට් ඒකට ගහන්න හොදම වෙලාව..... ලයිව් බලාගන්නත් තිබ්බා..... හොරු ටික ඔක්කොම ඉවරයි..... ඒක හොරෙක්ව බෙරගන්න විදින දුක.....:angry::angry::angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔක හොරා කාපු වද &න්නය ගැන මීක් නැනේද, ලොල් ඔහොමයි ජෙප්පො වද &න්නයට කඩේ යන්නෙ.

    rathu ali pataw rathu ali pataw kiwwa onna maha banku horawa allala dunna sakshi ekka...

    dan puluwan nam dewala wala pol gahana eka nawattala, ranil n arjuna gahapu deal hoyala dila puluwan nam ranil wa allapan, aduma gane 2020 passe aduwak wath hadagattot

    mokada ranilata bata landa bata landa kiwwata pahugiya awurudu 20ma andu tiyan hitiyata ranil damme nane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බොම්බයක් පර්ලිමන්ට් ඒකට ගහන්න හොදම වෙලාව..... ලයිව් බලාගන්නත් තිබ්බා..... හොරු ටික ඔක්කොම ඉවරයි..... ඒක හොරෙක්ව බෙරගන්න විදින දුක.....:angry::angry::angry::angry::angry:

    ow ow ara lakshman kiriallaya antimata adanawa ;);)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔක හොරා කාපු වද &න්නය ගැන මීක් නැනේද, ලොල් ඔහොමයි ජෙප්පො වද &න්නයට කඩේ යන්නෙ.

    එහෙම සම්බන්දයක් කොහොමද බන් කියන්නෙ?

    උඹලගෙ මහ එකාගෙ කාලෙ Hedging තෙල් ගනුදෙනුවට කිසිම දෙයක් උනාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    බොම්බයක් පර්ලිමන්ට් ඒකට ගහන්න හොදම වෙලාව..... ලයිව් බලාගන්නත් තිබ්බා..... හොරු ටික ඔක්කොම ඉවරයි..... ඒක හොරෙක්ව බෙරගන්න විදින දුක.....:angry::angry::angry::angry::angry:

    එක හොරෙක්ව බේරගන්න නෙවෙයි බන්. අවුරුදු ගානක් වේලි වේලි හිටපු යූඑන්පී එකට අරමුදල් හොයාගන්න රනිල්, අර්ජුන්ව දම්මලා ගහපු ගේමක්. සුජීවලා අජිත්ලා කහින කැහිල්ල දැක්කම සල්ලි ටික බෙදිලා ගිය බව හොඳටම පැහැදිලියි. ඔතන මහ මොළ කරු රනිල්. රනිල් අරූව බෙරගන්න හදනවා නෙවෙයි, රනිල් තමන්ව බේරගන්න හදන ගේමක් යන්නේ. අර්ජුන්ව කොටු උනොත් ඌ සේරම වමාරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම සම්බන්දයක් කොහොමද බන් කියන්නෙ?

    උඹලගෙ මහ එකාගෙ කාලෙ Hedging තෙල් ගනුදෙනුවට කිසිම දෙයක් උනාද?
    පොනිල්ගෙ අතිජාත මිත්‍රය අර්ජුන මහේන්ද්‍රන්,ඌව මහ බැකුවෙ අධිපතිකමට පත් කරන්නෙ කවුද පොනිල්, මහ බැකුව අයිති අමාතය වරය කවුද ඒත් වද &න්නය.මහ බැකුව කොල්ල කාපු මහේන්ද්‍රන්ව රකින්ඩ *ක දෙන්නෙ කවුද ඒත් වද *න්නය, අර්ජුන මහේන්ද්‍රන්ම කියන විදිහට හොරකම කලේ රටේ අගමැතිවයට දැනුවත්ව, එහෙනම් අනිව වද &න්නයත් මේකට සම්බන්ධයි, අනිව වද &න්නයටත් දඩුවම් දෙන්ඩම ඔනෙ මහ බැකුව හොරා කෑවට.

    හෙජින් ගැන මොකක් හරි වැරැද්දක් තියෙනවනම් පරික්ශන එකට 10ක් හරි හොරු හොයන්ඩ පුලුවන්නෙ, ඇයි නොකරන්නෙ කො අල්ලපු හොරු, රෙද්ද ඇදන්ද කතා කරන්නෙ????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    imss.jpg
     
    jeppo mulu parliament ekema inne 6y, okungen ekek sabhapathi wela thawa ekek ringagena kohoma hari gemak dila COPE wathawa goda damma, dan ubala kiyanne hama deyakma JVP ekata karanna kiyalada? etakota ko SLFP????? yantham ekabadhdha wipakshaye 40k witara innawa eth 50kata adu ganakata puluwan ranil budget arawa mewa fail karanna

    ekai giya para chanda daddi kiwwe JVP ekata wedi balayak denna kiyala. ehema kiwwe ranil wa nalawannawath mahinda parada karannawath nemei...

    hadena anduwata wiruddawa eka paththak tiyanna. eth minissu mahinda parddanna UNP ekata damma, mahinda dinawanna SLFP ekata damma

    antime ewala ewun set wela mahindatath koka pennala dan minissuntath koka pennanawa.

    COPE scene ekedi onna poddak ekabadda wipakshayay JVP ekai set una, eth mun degollata balaya madi
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එක හොරෙක්ව බේරගන්න නෙවෙයි බන්. අවුරුදු ගානක් වේලි වේලි හිටපු යූඑන්පී එකට අරමුදල් හොයාගන්න රනිල්, අර්ජුන්ව දම්මලා ගහපු ගේමක්. සුජීවලා අජිත්ලා කහින කැහිල්ල දැක්කම සල්ලි ටික බෙදිලා ගිය බව හොඳටම පැහැදිලියි. ඔතන මහ මොළ කරු රනිල්. රනිල් අරූව බෙරගන්න හදනවා නෙවෙයි, රනිල් තමන්ව බේරගන්න හදන ගේමක් යන්නේ. අර්ජුන්ව කොටු උනොත් ඌ සේරම වමාරනවා.

    ඒක තමයි අර්ජුන්ව ඉයේ හවසම ලංකාවෙන් ශේප් ඒකේ ඇරියේ..... :angry::angry::angry::angry::angry:
     
    Similar threads