COPE වාර්තාවේ නිර්දේශ - අර්ජුනට නීතිමය පියවර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jeppo mulu parliament ekema inne 6y, okungen ekek sabhapathi wela thawa ekek ringagena kohoma hari gemak dila COPE wathawa goda damma, dan ubala kiyanne hama deyakma JVP ekata karanna kiyalada? etakota ko SLFP????? yantham ekabadhdha wipakshaye 40k witara innawa eth 50kata adu ganakata puluwan ranil budget arawa mewa fail karanna

    ekai giya para chanda daddi kiwwe JVP ekata wedi balayak denna kiyala. ehema kiwwe ranil wa nalawannawath mahinda parada karannawath nemei...

    hadena anduwata wiruddawa eka paththak tiyanna. eth minissu mahinda parddanna UNP ekata damma, mahinda dinawanna SLFP ekata damma

    antime ewala ewun set wela mahindatath koka pennala dan minissuntath koka pennanawa.

    COPE scene ekedi onna poddak ekabadda wipakshayay JVP ekai set una, eth mun degollata balaya madi
    ඔය කතා එච්චර සාධාරන නැ, කෝප් සබාපතිකම ජෙප්පන්ට දුන්නෙ ඔහොම දෙයක් වෙයි කියල හිතල නෙමේ, රට කෙලවපු ලක්ශ 62 මිහරක් ගොඩට ජෙප්පොත් අයිති නිසා උන්ට කලගුන සැලකිමක් හැටියට සබාපතිකම දුන්නෙ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවනෙ,ආණ්ඩුවෙ නායකය තමයි ජනාධිපති. සාමන්ය මිනිස්සුන්ට මහ බැකු හොරකමට චන්දයක් එනකම් මොකුත් කරන්ඩ බැ, විපක්ශයටත් බැ, ආණ්ඩුවෙ ඉන්න කිසිම ඇමති කෙනෙක්ටත්, වද &න්නයට එරෙහිව මොකුත් කරන්ඩ බැ, මොකද ඒක රටේ කරුමෙට අගමැති. අගමැතියට විරුද්ධ වෙන්ඩ පුලුවන් එකම එකා නිවට සිරා විතරයි. නිවට සිරාට කොන්ද පන නැ ඔකට ඇක්ශන් ගන්ඩ.

    නිවට සිරාව සහ මහ බැකුව හොරා කාපු වද &න්නය බලේට ගේන්ඩ ජෙප්පො කටයුතු කරා. එහෙනම් මහ බැකුවෙ උන වචාවට ජෙප්පොත් වග කියන්ඩම ඔනෙ, වද &න්නය කෝප් වාර්තාවෙන් සුදන කිරීමෙන්ම ජෙප්පන්ට තව බලේ දෙන්ඩ ඔනෙද නැද්ද කියන දේ හොදටම පැහැදිලි වෙනව, ඩීල් කුමාරයව සිරිකොතේ වලන් හොදනව කියන දේ රටම දන්න දේනෙ.
     
    waligamaya

    Well-known member
  • ඔය කතා එච්චර සාධාරන නැ, කෝප් සබාපතිකම ජෙප්පන්ට දුන්නෙ ඔහොම දෙයක් වෙයි කියල හිතල නෙමේ, රට කෙලවපු ලක්ශ 62 මිහරක් ගොඩට ජෙප්පොත් අයිති නිසා උන්ට කලගුන සැලකිමක් හැටියට සබාපතිකම දුන්නෙ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවනෙ,ආණ්ඩුවෙ නායකය තමයි ජනාධිපති. සාමන්ය මිනිස්සුන්ට මහ බැකු හොරකමට චන්දයක් එනකම් මොකුත් කරන්ඩ බැ, විපක්ශයටත් බැ, ආණ්ඩුවෙ ඉන්න කිසිම ඇමති කෙනෙක්ටත්, වද &න්නයට එරෙහිව මොකුත් කරන්ඩ බැ, මොකද ඒක රටේ කරුමෙට අගමැති. අගමැතියට විරුද්ධ වෙන්ඩ පුලුවන් එකම එකා නිවට සිරා විතරයි. නිවට සිරාට කොන්ද පන නැ ඔකට ඇක්ශන් ගන්ඩ.

    නිවට සිරාව සහ මහ බැකුව හොරා කාපු වද &න්නය බලේට ගේන්ඩ ජෙප්පො කටයුතු කරා. එහෙනම් මහ බැකුවෙ උන වචාවට ජෙප්පොත් වග කියන්ඩම ඔනෙ, වද &න්නය කෝප් වාර්තාවෙන් සුදන කිරීමෙන්ම ජෙප්පන්ට තව බලේ දෙන්ඩ ඔනෙද නැද්ද කියන දේ හොදටම පැහැදිලි වෙනව, ඩීල් කුමාරයව සිරිකොතේ වලන් හොදනව කියන දේ රටම දන්න දේනෙ.

    :lol::lol::lol::lol::lol:

    මල්ලි හරි මල්ලි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝප් වාර්තාවෙන් එජාපය වියරු වැටේ.. පාර්ලිමේන්තුවේ මහ හඬ තලති..

    ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්තිට කෝප් කමිටුවේ සභාපති ධුරය දරන්නට අයිතියක් නැතැයි සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව සභාගත කිරීමෙන් පසු ඇමති කිරිඇල්ල මෙසේ කියා සිටියේ විපක්‍ෂ මන්ත‍්‍රීන්ගේ දැඩි බාධා කිරීම් මැදයි.

    ඇමති කිරිඇල්ල මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම කියා සිටියේ බැදුම්කර වංචාවක් සිදුව නැති බවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.
    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    එහෙම සම්බන්දයක් කොහොමද බන් කියන්නෙ?

    උඹලගෙ මහ එකාගෙ කාලෙ Hedging තෙල් ගනුදෙනුවට කිසිම දෙයක් උනාද?

    Hedging kiyannee mokakda kiyalaa igena waren, Nikan loku talk denne nathuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.
    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
     
    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0

    laka lakkala ke...laka lakkala ke
     
    waligamaya

    Well-known member
  • upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :P
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    8 pass-chanden paraduna hadunethi wage kata withar thiyana wada karanna bari ponnoyo ubalatama hodai bn :D:D

    කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව නමැති රාජ්‍ය ව්‍යුහය පටු දේශපාලන වාසි සඳහා යොදා ගැනීමට ගොස් ජවිපෙ සමග මරාවාදීන් සහ 9 පන්තියේ දේශපාලුවන් අනාථ වූ ආකාරය අද පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබිණ.

    බැඳුම්කර ගණුදෙනුව ගැන කෝප් පරීක්ෂණයේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට බලපෑම් කළා කියා කෝප් සභාපති හඳුන්නෙත්ති රැස්‌වීමෙන් ඉවත් වුනා යැයි ජනප්‍රිය ලණුවක් දීමට ගිය ජවිපෙ, අවසානයේ නන්නත්තාර වූයේ හඳුන්නෙත්ති ඉවත්වීමෙන් පසු ගන්නා ලද කෝප් තීරණ අනුව බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් අපරාධයක් කළා සේ සළකා අපරාධ නඩුවක් ගොනු කළ යුතු යැයි කමිටුව විසින් තීන්දු කරන ලද නිසාය.

    අඳෝමැයි..! හඳුනා අනාථයි..!! ඇත්තමත් සිද්ධිය මෙසේමැයි..!!

    කෝප් හෙවත් පාර්ලිමේන්තුවේ ‘පොදු ව්‍යාපාර කාරක සභාව‘ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විතය. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විධික්‍රමය නම් එහි සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බාර දීමය. පසුගිය වනචර දශකයේදී එම තනතුරද ආ‍ණ්ඩු පක්ෂය විසින් සොරා ගත් නමුදු යහපාලන පාර්ලිමේන්තුව විසින් කෝප් සභාපතිත්වය දූෂනයට විරුද්ධව නිතර කට ගහන ජනතා විමුක්ති පෙරමුණට දීමට තීරණය කෙළේය.

    ඒ අනුව අනුර දිසානායක වැනි ජල්ලි පිල්ලි සල්ලි ඩීල් කාරයෙක් නොවන නමුත් ‘මන්ද කොන්ද‘ රෝගයෙන් පෙළන හඳුන්නෙත්ති නමැති නිතර අසරණ පරාජිත ජවිපෙ මන්ත්‍රීවරයාට කෝප් කමිටුවේ සභාපතිත්වය පිරිනැමුණේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟත්වයෙනි.

    රනිල් වික්‍රමසිංහගේ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වීමෙන් පසු ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝසියෂ්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති ආයතනය මහ බැංකු බැඳුම්කර වංචාවක යෙදුනාද යන්න ගැන කොප් කමිටුව පරීක්ෂණ පැවැත්වීය.

    එහිදී සභාපති හඳුන් සහ කමිටු ලේකම් විසින් කෙටුම්පත් කරන ලද වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කෙළේය. එකී වාර්තාවේ 13 වෙනි පිටුව දක්වා නිසොල්මනේ සාකච්ඡාව ගලා ගියේය. ඉන් එහා සාකච්ඡා කරද්දී එහි සිටි එජාප මන්ත්‍රී ලාද සහිත අනෙක් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ කෙටුම්පත මගින් අර්ජුන් මහේන්ද්‍රන් හෝ අර්ජුන් ඇලෝෂියස් හෝ වරදකරුවෙකු කර නැති බවත් ‘අර්ජුන් ගැන සැක සහිත බව‘ පමණක් සඳහන් වන බවයි. එහි වෙනත් වගකිව යුතු කිසිදු නිර්දේශයක් අන්තර්ගත වූයේද නැත. තවත් පෙන්වා දුන් විශේෂ කරුණක් වූයේ විගණකාධිපති වාර්තාවේ ඇති ගණිතමය අඩුපාඩුයි. එහිදී විගණකාධිපතිවරයාද එම රැස්වීමට සහභාගී වී සිටීමත් ඔහු පවා එම අඩු පාඩු පිළිගැනීමත් සැලකිය යුතුය. එම ගණිතමය දෝෂ පෙන්වා දුන්නේ ආචාර්ය හර්ෂ නමැති ආර්ථික විශේෂඥයා වීමද සැලකිය යුතුය.

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නවක දොස්තරවරයා ද, මරාවාදී නීලකාස හොරා මහින්දානන්ද අලුත්ගමගේ ද, විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රී වීරකුමාර දිසානායකද, චන්ද්‍රසිරි ගජධීර ද, ලසන්ත අලගියවන්නද ගණිතමය දෝෂ සහිතව වුවද විගණකාධිපති වාර්තාව පිළිගත යුතු යැයි කියා කෝප් කමිටුවෙන් ඉවත්ව ගියහ.

    කෝප් කමිටුව යනු ජනතා පරමාධිපත්‍යයේ විනිසුරු මඩුල්ලක් නම් ඊට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් යනු නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් බඳුය. නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් විවාදයකින් තොරව විනිසුරුවරයා පිළිගත යුතු යැයි නියමයක් නොමැත්තාක් සේ කෝප් කමිටුවට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් ද විවාදයකින් තොරව පිළිගත යුතු යැයි නියමයක් නැත. ඒ අනුව කෝප් කමිටුවේ සිටින ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන විගණකාධිපති වාර්තාවේ ගණිතමය වරදක් ගැන අන්තවාදීව කටයුතු කිරීමත් ඉවත්ව යෑමත් දූපත්වාදී ගොබ්බ කමේ ලක්ෂණයක් මිස අන් කිසිවක් නොවේ.

    සත්‍ය වශයෙන්ම ඉවත් වූවන්ට අවශ්‍ය වූයේ කෝප් කමිටුව වැනි නිර්දේශපාලනික ආයතනික ව්‍යුහයකින් පවා දේශපාලන වාසි ගැනීමය. එනම් එජාපය හොරුන් ආරක්ෂා කරනවා යන මතය සමාජගත කිරීමය.

    ඉන්පසු පසුදා සභාපති හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුව තම කටයුතු ඉදිරියට ගෙන ගියහ. ඊට පෙර දා එකම මතයක සිට ඉවත්ව ගිය මරවාදී හොරුන්ද ජවිපෙ බිමල් සහ දොස්තර මන්ත්‍රීද වීරවංශගේ මන්ත්‍රීද සිකුරාදා පැමිණියේ නැත. එදින කෙටුම්පත් වාර්තාවේ 37 වෙනි පිටුව දක්වාම සාකච්ඡා කළහ.

    ඉන්පසු කෝප් කමිටුව හඳුන්නෙත්ති සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ අද සඳුදා ය. එදා ඉවත්ව ගිය ගජධීර මන්ත්‍රීවරයා කමිටු රැස්වීමට අද යලි පැමිණ සිටියේ ය. අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි.

    ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ. විශේෂයෙන් පාර්ලිමේන්තු කමිටුවක සභාපතිවරයාට අන් සියලු දෙනාටම වඩා වගකීමක් තිබෙන්නේ ඔහු මහජනතාවට වග කිව යුත්තෙක් මිස ඔහු පුහු විරෝධතා කරුවෙක් නොවන බැවිනි. කතානායක වරයා පාර්ලිමේන්තුවේ විවාදයකට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? විනිසුරුවරයෙකු අධිකරණ විවාදයන්ට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? කෝප් කමිටු සභාපතිවරයාද එවැනිම ය. ඔහුට කමිටුවේ පාර්ශව අතර වාද විවාද වලට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව යා නොහැකිය. වරක් ඇමැති කම් රැගෙන එම වගකීම්ද අතර මග අතැර ගිය ජවිපෙ අද කෝප් කමිටු සභාපති ධූරය වැනි වගකීමක්ද අතැර දමා යෑමෙන් ඔවුන් ඔවුන්ගේ “පුංචි කම“ මහජනතාව හමුවේ පෙන්වීය.

    කෙසේ වී නමුත් ජවිපෙ වැනි අඳබාල පක්ෂයක නියෝග වලට යටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති සභාපතිවරයා මෝඩ තකතීරුවෙකු සේ කෝප් කමිටුවෙන් ඉවත්ව ගියේය. ඔහුගේ යෑමට පෙර අනෙකුත් සාමාජිකයන් කියා සිටියේ කමිටුවේ ඝණ පූර්ණය තිබෙන බැවින් වෙනත් සභාපතිවරයෙකු පත් කර ගනිමින් කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යන බවයි. නොතේරුම් ළදරුවෙකු සේ කටයුතු කළ සභාපති හඳුන්නෙත්ති ඊට එකඟ වෙමින් කමිටුවෙන් ඉවත්ව ගොස් මාධ්‍ය වෙත වොයිස් කට් දුන්නේය.

    ඔහුද මරාවාදී හොරුන්ද බලාපොරොත්තු වූ දේ එනම් කෝප් කමිටුවේ ‘එජාපය හොරුන් ආරක්ෂා කරනවා එනිසා අපි ඉන් ඉවත්වුනා‘ යන ජනප්‍රිය සටන් පාඨය සමාජ ගත කිරීමට නමුත් ඊට ඉඩක් ලැබුනේ නැත.

    මහරුෆ් මන්ත්‍රීවරයා සභාපති ලෙස පත් කර ගත් කෝප් කමිටු සාමාජිකයන් ඉන් ඉදිරියට යමින් කෙටුම්පත සාකච්ඡා කරමින් තීන්දු කෙළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා හෙවත් අර්ජුන් ඇලෝෂියස් ගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහජන මුදල් වංචා කරමින් අයුතු ලෙස මුදල් උපයාගෙන තිබෙන බවත් ඒ අනුව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ අය අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස්පතිවරයා පියවර ගත යුතු බවටත් නිර්දේශ කරන බවයි. මෙම නිර්දේශයන් කරද්දී රජයේ විගණකාධිපතිවරයාද කමිටුවට සහභාගී වී සිටිය බව විශේෂයෙන් කිව යුතුය.

    හෙට දිනයේද කෝප් කමිටුව රැස්වනු ඇත. දේශපාලන ප්‍රචාරයක් ලබා ගැනීමට අද ඉවත්ව ගිය හඳුන්නෙත්තිට රෙද්දක් ඇඳ ගෙන නම් හෙට දිනයේ කමිටුවට සහභාගී විය නොහැකිය. ඔහු හෙළුවෙන් ආවද අර්ජුන් ඇලෝෂියස් ලා අයුතු ලෙස උපයා ගත් බිලියන 15 ක පමණ ධනය යලි මහජනතාවට අත් පත් කර ගැනීමට හෙට දිනයේද තීන්දු කෙරෙනු නිරනුමානය.

    කෝප් කමිටු වාර්තාවන්හි නිර්දේශයන් කිසිවක් මෙතෙක් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ලෙස ගොණු නොවූ නමුත් මෙවර ඒ නිර්දේශයන් සියල්ල අධිකරණය ඉදිරියේ නඩු ලෙස ගොනුකරන බවට යහපාලන ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත.
     
    Similar threads