copreus මෙකෙ කෞද ඉන්වෙස්ට් කලේ ? මෙක හොන්දද ? Genuine da ?

Kirihaami

Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    copreus මෙකෙ කෞද ඉන්වෙස්ට් කලේ ? මෙක හොන්දද ? Genuine da ?

    copreus මෙකෙ කෞද ඉන්වෙස්ට් කලේ ? මෙක හොන්දද ? Genuine da ? Poddak hoyala kiyapiyau mun hodada nadda kiyala ?:confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    මට ඇතුලෙ එකෙක් කිව්ව කතාවක් මන් මෙ කියන්නෙ.
    ඌ කිව්ව විදියට මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසා ගනවාළු බොරු අලාභ පෙන්නලා .
    ඔකෙ කරන්නෙ අර ඔන්ලයි ස්ටොක් ට්‍රෙඩින්ග් ප්ලැට්ෆොර්ම්ස් තියෙන්නෙ ? අන්න එව්වායෙන් එකක් වෙච්ච ගල්ෆ්බ්‍රොකර්ස් කියන සහ ෆින්ක් කියන ප්ලැට්ෆොර්ම් දෙක ලංකාවෙ ප්‍රමොට් කරන එක.
    තනිකර ස්කම් එකක්.
    අහු වෙන්න එපා.

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    owata ahu wenna epa..danna widiyata owa kohewath register karala na. matath oke ekek call karala stocks wikunanna puduma try ekak dunna. man wena monawath ahuwe na eka deyai ahuwe central bank registered da kiyala. ekata kelin uththarayak denne nathuwa kiyanawa mokakda panathakin lankawe unta dan wena rataka shares ganna puluwan lu arakada mekada kiyala...ahu wenna epa okunta
     
    මහ බැංකුවෙ රෙජිස්ටර් වෙච්ච එව්වත් ශුවර් නැතුව වැටෙන එකෙ ඔව්වා කොහොමත් ෂුවර් නැහැ.
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    මට ඇතුලෙ එකෙක් කිව්ව කතාවක් මන් මෙ කියන්නෙ.
    ඌ කිව්ව විදියට මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසා ගනවාළු බොරු අලාභ පෙන්නලා .
    ඔකෙ කරන්නෙ අර ඔන්ලයි ස්ටොක් ට්‍රෙඩින්ග් ප්ලැට්ෆොර්ම්ස් තියෙන්නෙ ? අන්න එව්වායෙන් එකක් වෙච්ච ගල්ෆ්බ්‍රොකර්ස් කියන සහ ෆින්ක් කියන ප්ලැට්ෆොර්ම් දෙක ලංකාවෙ ප්‍රමොට් කරන එක.
    තනිකර ස්කම් එකක්.
    අහු වෙන්න එපා.

    Machan direct gulf brokers through apita invest kalaakida munwa samabandha karaganne nathuwa ?
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    මහ බැංකුවෙ රෙජිස්ටර් වෙච්ච එව්වත් ශුවර් නැතුව වැටෙන එකෙ ඔව්වා කොහොමත් ෂුවර් නැහැ.

    ammatasiri ela machan... direct apita invest karanna puluwan system ekak dannawada umba ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    copreus මෙකෙ කෞද ඉන්වෙස්ට් කලේ ? මෙක හොන්දද ? Genuine da ? Poddak hoyala kiyapiyau mun hodada nadda kiyala ?:confused:

    yakoo okatanam ahu wenna epa maha hora magulak bn oka :growl::growl::growl::growl::growl: okun foregin share market kyl hena boruwak krnne kalakaninni :no::no::no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    Machan direct gulf brokers through apita invest kalaakida munwa samabandha karaganne nathuwa ?
    mehemai oya online stock seen godak ewwa scam sites ?

    gulf brokers eketh puluwan man hithanne .
    oken wenne uba kawa hari introduced karoth broker fee ekak wage ekak hamba wenawa.
    oya Copreus eken wenneth oya wage deyak thama.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    these are not true until you try it. there has to be a broker to buy stocks. if u are new to stocks, better to go thru a broker. even if copreus close down, they are not the one responsible for ur account. you are the one responsible for your actions. nothing to do with central bank. same as adding money to ur paypal account you use ur money to buy stock. if you can take the risk and buy, you can do it your self. if you want the broker, u go thru the broker. This broker fee is a nominal amount. umbala ochara satha ganata kedarai nam better stay out of stock market. wadi tanha gihin tama nati karagena dangalanne.