owata ahu wenna epa..danna widiyata owa kohewath register karala na. matath oke ekek call karala stocks wikunanna puduma try ekak dunna. man wena monawath ahuwe na eka deyai ahuwe central bank registered da kiyala. ekata kelin uththarayak denne nathuwa kiyanawa mokakda panathakin lankawe unta dan wena rataka shares ganna puluwan lu arakada mekada kiyala...ahu wenna epa okunta
Machan direct gulf brokers through apita invest kalaakida munwa samabandha karaganne nathuwa ?මට ඇතුලෙ එකෙක් කිව්ව කතාවක් මන් මෙ කියන්නෙ.
ඌ කිව්ව විදියට මුන් මිනිස්සුන්ගෙ සල්ලි ගසා ගනවාළු බොරු අලාභ පෙන්නලා .
ඔකෙ කරන්නෙ අර ඔන්ලයි ස්ටොක් ට්රෙඩින්ග් ප්ලැට්ෆොර්ම්ස් තියෙන්නෙ ? අන්න එව්වායෙන් එකක් වෙච්ච ගල්ෆ්බ්රොකර්ස් කියන සහ ෆින්ක් කියන ප්ලැට්ෆොර්ම් දෙක ලංකාවෙ ප්රමොට් කරන එක.
තනිකර ස්කම් එකක්.
අහු වෙන්න එපා.
මහ බැංකුවෙ රෙජිස්ටර් වෙච්ච එව්වත් ශුවර් නැතුව වැටෙන එකෙ ඔව්වා කොහොමත් ෂුවර් නැහැ.
copreus මෙකෙ කෞද ඉන්වෙස්ට් කලේ ? මෙක හොන්දද ? Genuine da ? Poddak hoyala kiyapiyau mun hodada nadda kiyala ?![]()




okun foregin share market kyl hena boruwak krnne kalakaninni 


uath ahu unada ?yakoo okatanam ahu wenna epa maha hora magulak bn okaokun foregin share market kyl hena boruwak krnne kalakaninni
![]()
mehemai oya online stock seen godak ewwa scam sites ?Machan direct gulf brokers through apita invest kalaakida munwa samabandha karaganne nathuwa ?