copy protection

SFW

Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ පොඩි දෙයක් දැනගන්න මම මේ එක්තරා සිංහල චිත්‍රපටයක් ගත්තා ඒක වෙලදපලේ තියන බුඩ්ජට් පැක් නමින් එන writable dvd එකක් ඒක original එකකුත් නෙමෙයි නමුත් ඒක computer එකට copy කරන්න බෑ copy කරන්න නම් මගේ hard එකේ 500Gb විතර ඉඩක් ඉල්ලනව මම හිතන්නෙ මේක copy protection software එකකින් write කරල ඇත්තෙ කවුරු හරි දන්නවද මේ විදිහට write කරන්න පුලුවන් software ගැන හරි software එකක නමක්වත් :(:(:(:(:(:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බුඩ්ජට් පැක් නෙමේ බජට් පැක්.. එකසිය පනහෙ ඩීවීඩී නේහ්.. මම නම් ගෙනාපු ඔක්කෝම වගේ කොපි වෙනවා.. මොකක්ද ෆිල්ම් එක.. ටොරානා ද රිලීස් කරල තියෙන්නෙ..?
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    බුඩ්ජට් පැක් නෙමේ බජට් පැක්.. එකසිය පනහෙ ඩීවීඩී නේහ්.. මම නම් ගෙනාපු ඔක්කෝම වගේ කොපි වෙනවා.. මොකක්ද ෆිල්ම් එක.. ටොරානා ද රිලීස් කරල තියෙන්නෙ..?

    නෑ බන් nimsara කියල එකක් ෆිල්ම් එක කින්ග් කොකනට් :yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Burning softwear ekakin ISO ekkata ganin , itapasa mount karala copy karana try 1 diyn
    balanna.

    habai ehama copy protection enawa adui bn dan
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    Burning softwear ekakin ISO ekkata ganin , itapasa mount karala copy karana try 1 diyn
    balanna.

    habai ehama copy protection enawa adui bn dan

    නෑ මචන් මට ඕනෙ ඒක කොපි කරගන්න නෙමෙයි මට ඕනෙ ඒවගේ මගේ ගාව වෙන තියන එකක් කොපි කරගන්න ඒ කිව්වෙ ප්‍රොටෙක්ශන් එක දාල කොපි කර ගන්න :D:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් nimsara කියල එකක් ෆිල්ම් එක කින්ග් කොකනට් :yes::yes:
    උන් එහෙම ගහන්නෙ නෑ බං සාමාන්‍යයෙන් ඔය බජට් පැක් කියන එව්වා රයිට් කරන්නෙ තොග ගාණට නේහ්.. Duplicator වලින් රයිට් කරන්නෙ සට සට ගාලා..

    නෑ මචන් මට ඕනෙ ඒක කොපි කරගන්න නෙමෙයි මට ඕනෙ ඒවගේ මගේ ගාව වෙන තියන එකක් කොපි කරගන්න ඒ කිව්වෙ ප්‍රොටෙක්ශන් එක දාල කොපි කර ගන්න :D:D:D:D:D
    Nero එකෙන් පුළුවන්..
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    උන් එහෙම ගහන්නෙ නෑ බං සාමාන්‍යයෙන් ඔය බජට් පැක් කියන එව්වා රයිට් කරන්නෙ තොග ගාණට නේහ්.. Duplicator වලින් රයිට් කරන්නෙ සට සට ගාලා..

    Nero එකෙන් පුළුවන්..

    NERO version කීවෙනි එකේද බන් :shocked::shocked::shocked::shocked: