copyright issue

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    kohomada youtube video ekak copyright nathuwa download kara ganne, kohmda e download karapu eka check kara ganne copyrightda nadda kiyala
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තමන්ගෙ කියලා හිතලා කරන්න මොලයක් නැද්ද ..අනුන්ගේ එවයින්ම යැපෙන්න බලන්නෙ..

    තමන්ගෙ දෙයක් කරපන්..ඒක..හැම දාටම තියෙයි..
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    ඕන කරන video එක download load කරලා අනිත් පැත්තට upload කරන්න .copyright තියනවා nam උඹට email එකක් එනවා