Copyright Issues

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    shutterstock, iStock, pexels වගේ sites වලින් purchase කරපු ෆොටෝස් මම නෙවෙයි, මම use කලොත් printing & internet like web post මොනවද එන්න පුළුවන් cases, ඔරිජිනල් owner මියගිහින් නම්.
    මන් දැකල තියනව, දැනට මන් ලග තියන photos අය printing & internet like web post වලට use කරලා තියනවා.
    එත් මගේ ලග proof නැ මගේ කියල ඔප්පු කරන්න.



    මේ ගැන දන්න එල boys කියාගෙන යමු බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: kinkon