CPA වලට කරපු experiment එකක් [Succeful sales experiment]

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    MACHAN MEKE CPA NETWORK EKEN APPROVE GANNE KOHOMADA EKATH PAHADILI KARA NAM WATINAA KIYALA THIYENA OKKOMA SET KARAGENA WADE KARANNA YANKOTA APPLY KARANNA YADDI ILLANA EWATA KORA WENAWANE.
    KALIN CPA NETWORK RKKA WADA KARALA THIYENAWADA,EWA MONAWADA EWAGE WADA KARAPU MANAGERGE NAMA EMAIL ID,SKYP ID WAGE SEEN GODAKTHIIYENAWANE APPROE EKA GANNA HATIYH KIYALA DUNNANANM THAMAI WATINNE


    GOOGLE CLOUD FREE WINDOWS DENNE NA
    ------ Post added on Jul 21, 2021 at 3:34 PM
    ඔව්..මේක තමා ලොකුම ප්‍රශ්නේ...උන් අහන Details වලට කොර වෙනවා තමා. දැන් එතකොට Beginner කෙනෙක් කොහොමද ඇත්තටම පටන් ගන්නේ ?
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මේක පටන් අරගෙන කරගෙන යන අය ඉන්නවද? කොහොමද සාරථකරත්වය? ආපු ගැටළු මොනවද?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Monsters Eat GIF
     

    Digi_H

    Member
    Nov 29, 2021
    2
    0
    1
    Hugak site walin reject karanawaneh. Approve karaganna monada karanna puluwan

    ඔව්..මේක තමා ලොකුම ප්‍රශ්නේ...උන් අහන Details වලට කොර වෙනවා තමා. දැන් එතකොට Beginner කෙනෙක් කොහොමද ඇත්තටම පටන් ගන්නේ ?
    machan kohomada kale.matat me awla awa
    ------ Post added on Dec 2, 2021 at 8:37 PM
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,169
    4,831
    113
    Abyss
    CPA එහෙම නැත්නම් Cost Per Action කියන්නේ IM field එකේ ලොකු area එකක් cover වෙන section එකක්. හරියට ඉගෙන ගෙන කලොත් ලොකු දෙයක් කරන්න පුලුවන්. දැනට තියෙන marketing strategies එක්ක හරියට mind එක යෙදෙවුවොත් user ලා capture වෙන විදියට, මේක පට්ට ගහන්න පුලුවන්. මටතිබුනා මේ මෙතඩ් එක ebook එකක් ගහල blackhat එකේ sell කරන්න දාන්න. නමුත් ඒකටවත් වෙලාවක් නෑ අනිත් වැඩ එක්ක. 😥

    වැඩි කතා ඕනේ නෑ. කෙලින්ම වැඩේට බහිමු.

    CPA කියන්නෙ ඇත්තටම අනිවාර්යෙන්ම යම් effort එකක් දෙන්නම වෙනව results හදාගන්න නම් long term කරන්න බලපොරොත්තු වෙනවනම්. CPA වල යන්න පුලුවන් පැති ගොඩාක් තියෙනව.

    Movie/ entertaining related CPA
    Product based CPA
    Mobile CPA
    etc


    ඒකෙන් එක method implementation එකක් ගැන විතරයි මේ ත්‍රෙඩ් එකෙන් එලියට දාන්නේ. වැඩ ගන්න කෙනෙක්ට මේක twist කරල සෑහෙන දෙයක් කරගන්න පුලුවන් වෙනව අනිවාර්යෙන්ම. මන් මේ method එක test කරල බැලුව, ලොකු ගානක් හොයාගන්න පුලුවන් වුනේ නම් නැහැ ඇත්තටම 630$ වගේ තමයි මාසයකින් ගන්න පුලුවන් වුනේ. ඒ වගේම සතයක්වත් වියදම් වුනේ නෑ කියන්නත් බෑ. පොඩි ගානක් වියදම් වුනා. VPS එකකට. අනිත් tool වලට මට වියදම් වුනාට ඔයාලට ඒක මෙතන ලැබෙන නිසා ඒක වියදමක් නෙවෙයි. ඇත්තටම ඒක experiment එකක් විදියට කලේ.. ඒක අති සාර්ථකයි. ඉතින් මම ඒක එලියට දානව දැන්..


    වැදගත්: මේ tools දේකෙම malware තියෙනව, මොකද මේවා ගත්තෙ blackhatpro එකෙන්. ඒ නිසා අනිවාර්යෙන්ම VPS එකක run කරන්න. ඔයාලගෙ PC වල run කරන්න එපා.


    මුලින්ම කරන්න ඕන දේ තමයි CPA related site එකක register වෙන එක.

    මම use කලේ offervaultt කියන සයිට් එක. https://www.offervault.com/


    ඔයාලට පුලුවන් මේ method එක tweak කරද්දී කැමති ඕනේම වෙනත් network එකක් පාවිච්චි කරන්න. peerfly, maxbounty

    https://www.maxbounty.com/
    https://peerfly.com/

    මම offervault එක use කරන්න හේතුව තමයි මට හරි ලේසියෙන්ම මට ගැලපෙනම network එක තෝරගෙන register වෙන්න පුලුවන් වෙන නිසා ඒ ඒ offers වලට. ඔයාට ගැලපෙන් විදියේ ඕනම offer category එකක් select කරගන්න පුලුවන්.

    මම මේ experiment එකට select කලේ media streaming campaign එකකට CPA campaign එක ගහල බලන්න. sport event එකක් බලන්න නම් user ට සිද්ද වෙනව credit card details submit කරන්න. payout එක මට ආවා එක registration එකකට $18.55 ක්.

    conditions follow කරන්න හැම වෙලාවකම offer එකට අදාලව. එතකොට මේක කරන එක හරිම ලේසි දෙයක් වෙයි.

    89b3105ec448db425f3ebd314b6804e9.jpeg


    මේ method එක ඇත්තටම semi automated. ඒ නිසාම මට select කරන product එක ගැන ගැටලුවක් ඕනේ වුනේ නෑ. මොකද මට ඕනේ වුනේ එක sales එකක් හරි වෙනවද කියන එක බලන්න විතරයි. ඒක සිද්ද වුනා ඇත්තටම.

    ඔයාට මේකට මේ tools දෙක ඕන වෙනව. Download කරගන්න mega එකක් හදල import කරගෙන. ආයෙත් කියනව මේ දෙක පාවිච්චි කරන්න එපා normal pc/laptop එකක.

    VPS එකක run කරන්න හේතු දෙකක් තියෙනව.

    1. මේකෙ malware තියෙන එක.
    2. අපිට fast upload කරගන්න පුලුවන් වෙන නිසා videos ටික ටක් ගාලා හදල.

    Download (malware included ☠️ ( cracked programs නිසා) )

    Video Spin Blaster Pro - https://mega.nz/file/GWAA1BAK
    FsVYhJkghlGmr6nwogqqRxASroBjBHenZTdtExvQLB8

    Video Marketing Blaster Pro - https://mega.nz/file/jeBmHTwR
    LSOxcxJ1qZwR7F8U6fXotf8LwcivhaezuWygEy30dOQ

    තමන්ගෙම mega එකක් හදල import කරගන්න. මේව අරගත්තෙ blackhatprotools site එකෙන්.

    ඕනේ කරන tools දෙකම දැන් තියෙනව. යමු දැන් මෙතඩ් එකට. මේකට fast VPS එකක් ඕනේ වෙනව at least 2GB එකක්වත්. අපිට කිට්ටු region එකක එකක් ගන්න එතකොට ඒක latency අඩු නිසා වැඩ කරගන්න ලේසියි. මම ඔක්කොම දේවල් කලේ VPS එක ඇතුලේ.

    ඔක්කොටොම කලින් මේ video එක බලල ඉන්න. මේ ත්‍රෙඩ් එකෙන් බාගයක්ම තේරුම් යනව මේක බැලුවම. හැබැයි එයා පාවිච්චි කරන්නේ CPA වලට නෙවෙයි. ඒත් idea එක ගන්න පුලුවන්. හරියටම මේ IM field එකේ ඉන්න කෙනෙක්ට නම් මෙතනින් එහාට මේක කියන්න ඕනෙත් නෑ. ඒත් මන් ඒ ටිකත් කියල දෙනව.






    හෙට method එක implement කරන විදිය කියල දෙන්නම් හරියටම. මම කරපු දේවල් මේ video දෙකට වඩා වෙනස්. අදට කාලය සීමිතයි. පැයක් වගේ කිට්ටු වෙන්න ආවා මේ ටික type කරද්දිත්. 😥 අපරාදේ වෙලාව කියල හිතෙනව. අනිවාර්යයෙන් හෙට මම පාවිච්චි කරපු tweaks එක්ක second part එක දාන්නම්.


    --------------------


    වටින දෙයක් හොයාගන්න පුලුවන් වුනා :geek:

    View attachment 127879

    පරණ Account එකේ logins, emails නැති වෙලා තිබුනේ මගේ..
    ඇඩ්මින් එක්ක ලොකු discussion එකක් ගියා කොහොමහරි එයා star mark hide කරල email එක එවලත් මට ඒත් ඒ email එක identify කරගන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ. ඒක ගැන කිසිම detail එකක් ඉතුරු වෙලා තිබුනේ නෑ මගෙ ලග, මතක් වෙන්නෙම නෑ.. No idea..
    මොකද ලැප් පිටින්ම ඒ කාලේ අයින් කල නිසා කිසිම විදියක් තිබුනේ නෑ document එකක් recover කරගන්න වත්..
    පස්සේ අදහස අත් ඇරල දාලා තියෙද්දී දවස් දෙකයි ගියේ දැන් telegram helping group එකක ඉන්න කෙනෙක්, මගේ පරණ සයිට් එකක් හොයාගෙන ත්‍රෙඩ් එකක තිබුන පරණ email එකකින්. අන්න ඒ sell කරපු site එකක comment pop up කරන්න මමම දාපු comment සෙට් එකක මෙන්න තියෙනව බැලින්නම් පරණ email එක :love2:
    ඒකෙන් තමයි ඕන recovery process එක කරගත්තේ හරියටම Feb 12.
    පට්ටම් බිසී නිසා මේවා එකක්වත් February වල logins ලැබුනත් තාමත් open කරන්න වුනේ නෑ.
    මොනව තියෙනවද කියල දන්නේත් නෑ.🤷‍♂️
    time එකක් ලැබුනම හෙමින් බලන්න ඕන. :-)

    View attachment 127883
    හෙට දෙවෙනි part එක දාන්නම්. තව ගොඩක් වැඩ තියෙනව ඉස්සරහට. හෙමින් යමු. මීට වඩා ගොඩක් legit දේවල් තියෙනව අනිවාර්යෙන්ම මේ field එකේ. අනිත් ත්‍රෙඩුත් හෙමින් up කරන්න ඕනේ. මට පොඩි හරි time එකක් ලැබුනම මම කරන්නේ experiments කරන එක business වැඩ වලට අමතරව. ඉතින් එහෙම එකක් තමයි මේ reveal අකරල දෙන්නේ ට්‍රයි කරන අයට මේක එක එක විදියට් පාවිච්චි කරන්න පුලුවන්. තව සෑහෙන වැඩ ගොඩකට මේ tools දෙක පාවිච්චි කරන්න පුලුවන්. update නොකර පාවිච්චි කරන්න.

    ජය වේවා!

    Bump