core 2 dous lap ekak

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla podi case ekakata me spec thiyana hardy lap ekak hoya ganna one.core 2 dous ram 2gb DDR3 up 160gb DVD writer 1 gb dedicated vga 14 or 15 inch display minimum 2 hours battery eka serial pote eka VGA output eka aniwa. price eka bellow 20k hp Dell toshiba etc branded ekak wenna one aniwa .urgent case ekak machanla balanna one hora shop ekakwath
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Core 2 Duo අන්තිමට ආවෙ 2008/2009 වගේ. අවුරුදු 7ක් පරන ලැපක ඕවා හොයන්න එපා බං උඹට ගන්න වෙන්නෙ නෑ. Dedicated graphics නම් 256mb වගේ සෙට් වෙයි. බැටරි නම් ලොවෙත් replace කරන්න වෙයි. රැම් ගොඩක් දුරට 1GB වගේ සෙට් වෙයි. Dell Latitude D820 එකක් වගේ බලපං. ගොනා මොඩල් තමා ඒත් වැඩ ගතහැකි. ඕවට External battery pack හිටං ඒ කාලෙ ඇවිත් තියනවා. බලලා ගනිං ඊබේ එකෙත් ඇති.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පැටියා;18428923 said:

    Ow ban ela