Corel Draw 2020 Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    මගේ Corel Draw එකේ දැන් ටික දවසක ඉදලා Arrow Key Press කලාට Object එක Move වෙන්නේ නෑ. රීසෙට් කලා. ටෙම්පරි ෆයිල් අයින් කලා. Appdata වල Massege Delete කලා. තාමත් එහෙමමයි. චාට් එකක් ඇදපු එකක ලයින් වගයක් වෙනස් කරගන්න ඕනි. මේ රෙද්ද වැඩ නැති නිසා කරගන්න විදිහක් නෑ. දන්න එකෙක් කියපල්ලකෝ මේක හදාගන්න විදියක්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113

    Attachments

    • asasasa.jpg
      asasasa.jpg
      89.3 KB · Views: 35