Corel Draw + Crack or Patch

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,416
    5,338
    113
    Colombo
    මචන්ලා කොරල් ඩ්‍රෝ + පැච් එක හරි ක්‍රැක් එක හරි ඉන්ටර්නෙට් එකෙන් ගන්නේ කොහොමද බන්?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,215
    8,082
    113
    උබ ජැක් ගහලා රිමාන්ඩ් එකෙන් බේරැනාද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Filecr eken gata photoshop weda karanne nene generator fill
    generator fill නෙවෙයි බන් generative fill.
    මේක වැඩ කරන්න නම් ඉස්සරවෙලාම Photoshop Trail Version එක Install කර ගනින්. ඊට පස්සේ මොකක් හරි Account එකකින් Photoshop වලින් SignIn වෙන්න ඕන. පස්සේ Crack එක ගහපන්.
    ඒත් මේක ගොඩක් සාර්ථක නෑ. දැන් generative fill Use කරනවා නම් අනිවාර්‍යයෙන් Subscription එකක් ගන්න වෙනවා
     
    • Like
    Reactions: ramkhan