mimmatama paint ( as painting manual) paint karapan.
මේක තව පොඩ්ඩක් විස්තර කරන්නකෝ

බොහොම ස්තුතියි

mimmatama paint ( as painting manual) paint karapan.

ටයර් එක මහත වෙන්න වෙන් නතමා කපන් නඅමාරු වෙන්නෙ. අගල් 13 කලාට අවුලක් නෑ . වැඩිය මහත ටයර් නොදා. ඒ සයිස් ඇලෝවීලුත් හෙව්වොත් හොයා ගන්න පුලුවං. ඕකෙ ඉස්සරහා ශෙල් එකේ බඩු ටිකයි.. පිටිපස්සෙ ඔරිජිනල් ලයිට් ටිකයි තියෙනවා නං... සෑහෙන්න හොදයි.. මොකද ඒවා අඩුපාඩු තියෙනවා නං හොයන්න ගොඩක් අමාරුයි![]()
බොහොම ස්තුතියි මචන් උදව්වට 
1. පවර ස්ටිරින් කරන්න ඕනා නෑ බං ඔය පොඩි කාර් එකක් බං කපන්න අමාරු නෑ
2. ac වියදම් ගැන නොදනිමි
3. ෆොටෝ එකේ විදිහට හදනව නම් ඔරිජිනල් එන පාර්ට්ස් හොඳට තියෙන කාර් එකක් හොයා ගන්න වෙනව.
ඒ කියන්නේ දොර ලොක්, දෂ්බෝර්ඩ්, ෂෙල් එක, ලයිට්ස්.
4. මෙටලික් පේන්ට් එකක් ගහල නිකල් පාර්ට්ස් ටික ඔරිජිනල් තත්වෙට හදල ගත්තොත් ගොඩ
5. බොඩි තැලිලා පොඩිවෙලා ඇද වෙච්චි නැති එකක් ගන්න එත් ඉතිං දැන් අවරුදු තිස් ගානක් පරණ මේවගේ ගොඩක් ඒවා බොඩි කටලෝයි කිලෝ ගානක් දාල ඇත්තේ

බොහොම ස්තුතියි සහෝදරයා විස්තර වලට 
ane ban mama me sira kiyanne,karanawa nam ohoma modification ekak karapan,anika wahaneta adare nam malakada wahanne nathuwa hariyata rust eka ain karala hoda paint ekak gahapan,mama dakala thiyenawa samahara moda hukanno threewheel wage guu modification karala thiyenawa,e wage modification karanne manda buddikayo
hodatama thiyena ekak 3.50 wath wei,naththam marana thiyenawa 100000tath
gud luck

කියපු ඔක්කොම හරි
මමත් මලකඩ වහනවා කියන එකෙන් අදහස් කලේ වැඩේ හරියට කරන එක තමා 

තව ඒකෙක් මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචන් දිනුෂ අයියාට කාර් බලනකොට සෙට් උනේ
http://ikman.lk/en/toyota-corolla-1974-for-sale-gampaha-5

තව ලස්සන කරන්නත් පුළුවන් 

වියදම් කරන බලාගෙන ගන්නවා මිසක් නැත්තම් කොට උඩ තමා මචන්3ක්නං වියදම් කරන එක තේරුමක් නෑ මචන්. ටිකක් හොදට තියන එකක් බලල ගත්තොත් හදන්න යන වියදමවත් අඩු වෙනවනේ![]()
වියදම් කරන බලාගෙන ගන්නවා මිසක් නැත්තම් කොට උඩ තමා මචන්
ඹහොම හදනවනම් 3ක් යන්න පුලුවන් එහෙම කියලා ඹය කර්ඒකක් ලක්ෂ 6කට දෙන්න බැ හදනවනම් ඹයා ගාව තියාගන්නම හදන්න විකුන්න හැදුවොත් සදා ඹබ මගේ

oka nusky kiyala muslim dial ekak use kare,buwa buying and selling karanne,oka pora 4.50k kiya kiya idala antime dunna 3.30ta da koheda?තව ඒකෙක් මෙන්න මේක පොඩ්ඩක් බලපන් මචන් දිනුෂ අයියාට කාර් බලනකොට සෙට් උනේ
http://ikman.lk/en/toyota-corolla-1974-for-sale-gampaha-5
oka nm dan gatta eka 4k wath kiyai,

oka nusky kiyala muslim dial ekak use kare,buwa buying and selling karanne,oka pora 4.50k kiya kiya idala antime dunna 3.30ta da koheda?oka nm dan gatta eka 4k wath kiyai,
http://ikman.lk/en/toyota-ke-20-1973-for-sale-gampaha-15
me chandiya maru,roiiiiiiimaginal wandiyak,mama dan call kara,eka dila,balapan me wage original badu unu kaum wage sell wenne parana kiyala na
me dekath balapan machan
http://ikman.lk/en/toyota-corolla-1974-for-sale-gampaha-1
http://ikman.lk/en/toyota-ke-20-1974-for-sale-gampaha-7
බොහොම ස්තුතියි මචන් 

පොර කීවා Paint and Polish 60කට විතර කරලා දෙන්නන් කියල 