Corolla KE20යක් Modify කරන්න ඕනේ

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes::yes: හොද ඒවා හොයන්න තමා අමාරු. Brand new ගෙන්නපු එකක් වගේ සෙට් උනොත්නන් සුපිරි :D

    බ්‍රෑන්ඩ් නිව් ගෙනාවත් දැන් ඉතං අවරුදු 30 පැනලානේ මචං..ඕක තීරණය වෙන්නේ කාර් ඒක පාවිච්චි කල බුවාගේ අතේ..අතින් අත ගිය කාර් ගොඩක් අබලන් දැන්..ඔය වැඩේට බොඩි හොද එකක් තොර ගන්න ඒක ගොඩක් වදගත් මචං..පේන්ට් කලාම කන්නාඩිය වගේ තියෙන්න ඕනේ...
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Parts තමයි අවුල :P බොහොම ස්තුතියි මචන් උදව්වට :yes:

    ඔව්වයේ පාර්ට්ස් තියනවා පංචිකාවත්ත දිහා.. හැබැයි ජපන් එව්වා නං හොයන්න නෑ බං.. තායිවාන් බ්‍රෑන්ඩ් නිව් එව්වා තියනවා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    1lak wath athe nethuwa wedeta bahinna epa mamath b211 ekak aran modifi karanawa ekanema siyaluma de weda denata original condition eken thiyenawa
    ke20 maru wahane machan ganin

    a/c karanna 30k 40k wath yawi neda power karanna puluwan power one naa weda danna basunehela niyameta hadanawa machan power nethinisa pickup, yanna dila karala kapapan power wage thamai ekathena kapankota amarui eth grease nipple walata grease karama hari original dewalwenas nokara thiyaganna tharamata watina kamath wedi simple modification karapan

    :yes::yes: පවර් ස්ටියරින් අදහසනන් අත ඇරිය බන්. ඔව් මචන් මට ඕනේ ඔය පින්තුරේ තියනවා වගේ කාර් එකේ ඔරිජිනල් ලුක් එක තියාගෙන මෝඩිෆිකේශන්ස් කරන්න :yes::yes::yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ජන්තු අයියා;16943905 said:
    බ්‍රෑන්ඩ් නිව් ගෙනාවත් දැන් ඉතං අවරුදු 30 පැනලානේ මචං..ඕක තීරණය වෙන්නේ කාර් ඒක පාවිච්චි කල බුවාගේ අතේ..අතින් අත ගිය කාර් ගොඩක් අබලන් දැන්..ඔය වැඩේට බොඩි හොද එකක් තොර ගන්න ඒක ගොඩක් වදගත් මචං..පේන්ට් කලාම කන්නාඩිය වගේ තියෙන්න ඕනේ...

    :yes::yes::yes: පේන්ට් එකේ තමා වැඩේ තියෙන්නේ :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඔව්වයේ පාර්ට්ස් තියනවා පංචිකාවත්ත දිහා.. හැබැයි ජපන් එව්වා නං හොයන්න නෑ බං.. තායිවාන් බ්‍රෑන්ඩ් නිව් එව්වා තියනවා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හැබැට තායිවාන් අලුත් ඒවා තියනවද? :D:D:D ලයිට්ස්, බම්පර්, සය්ඩ් කන්නාඩි එහෙම ගන්න තියනවද? තායිවාන් උනාට කමක් නැ බන් කැඩිච්ච ජපන් එකක් දානවට වඩා හොදයිනේ :yes::yes::yes::D
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    machan 2 door coupe ekai 4 door ekai apita terune nati unata loku wensak tiyenawa modify karama car eke diga and other stuff ect however good looking car anyways i know as a country we dont have that sport model opportunity and podddak eka ganath balapan tawa 4 door modifiy karapuwath poddak balapan cheers
     
    :yes::yes::yes: මචන් කට්ටිය ඔය කතාව කිව්වා. ඒත් පහල තියන පින්තුරේ බලන්නකෝ. පොර නොර්මල් එකේ ඔහොම හැදුවනන් හරියට වැඩේ කලොට් 2 Door එකේ ෆිනිෂ් එක ගන්න බැරි වෙන්න බැ

    v80TdfX.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    :D අඩේ ඔය මොකෙටවත් වාහනේක ඔරිජිනල් ලුක් එකට ගහන්න බැ බන් :yes:

    orginal kale meka customize modification ekak. jappek dakkoth jappath kora wenawa mewa dakala. :P
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    සැප වැඩි කීවේ මොනවද බන් වෙනස්කම්? :confused:
    passe dunu ehema improved anith ekata wada. interior wens kam thiyenawa.car eka poddak look eka wadiy. ekale passta suspension awe na mata mathaka widihata.