Corolla KE20යක් Modify කරන්න ඕනේ

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ape maama gaawa tyenawa bn KE20 HiDeluxe ekak!! engine & other parts nm hodama condition tyenawa (edilla ehema gindara., 18kmpl vtara karanawa., mamath idahita drive karanawa :yes:)., btw bodya tamai poddak vtara aul :(.. aeka dena kataawak nm qa., ooni nm ahala balateki!! :yes: :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    පුළුවන්නන් ෆොටෝ එකක් එක්ක ගාන pm කරපංකෝ :yes::yes::yes:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    පුළුවන්නන් ෆොටෝ එකක් එක්ක ගාන pm කරපංකෝ :yes::yes::yes:

    ela machan., hawasa ehe yai., gihin aran daannm!!
    11.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජොනී බට්ට;16951858 said:
    :yes: පට්ටනේ බන්... ඔච්චර අඩුවට දෙන්නේ මොකක් හරි ජල්තරස් එකක්ද දන්නැ

    ඒක තමයි..ඌ අමාරුම හරිය අනික ඉවර කරලා තියෙන්නේ...
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ජොනී බට්ට;16951858 said:
    :yes: පට්ටනේ බන්... ඔච්චර අඩුවට දෙන්නේ මොකක් හරි ජල්තරස් එකක්ද දන්නැ

    ජන්තු අයියා;16952097 said:
    ඒක තමයි..ඌ අමාරුම හරිය අනික ඉවර කරලා තියෙන්නේ...

    පොරට වැඩේ කොලිටියට කරාට පස්සේ අනිත් ටික කරන්න සල්ලි මදි උනාද දන් නැ :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොරට වැඩේ කොලිටියට කරාට පස්සේ අනිත් ටික කරන්න සල්ලි මදි උනාද දන් නැ :rolleyes:

    වෙන්න පුළුවන්..සමහරුන්ට අන්තිම වෙද්දී සල්ලි තද වෙනවා,ගෙදරින් කෑ ගහනවා විකාර වැඩ කියලා,තවත් අයට වැඩේ එපා වෙනවා,සමහරුන්ට ඔය අස්සේ රට යන්න චාන්ස් එනවා..ඉතින් ඔය වගේ හේතු නිසා අඩුවට හරි කමක් නෑ විකුනලා දානවා..හැබැයි ඉතං මේ කාර් එක මෙහෙම පෙනුනට තව ලක්ෂ දෙකකවත් වැඩ තියෙයි..ඒත් පාඩු නෑ ඉතින්..වැඩ අම්බානක තියෙන මුකුත්ම මොකරපු ඒවත් ලක්ෂ 3ක් විතර කියනවනේ...
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ජන්තු අයියා;16952678 said:
    වෙන්න පුළුවන්..සමහරුන්ට අන්තිම වෙද්දී සල්ලි තද වෙනවා,ගෙදරින් කෑ ගහනවා විකාර වැඩ කියලා,තවත් අයට වැඩේ එපා වෙනවා,සමහරුන්ට ඔය අස්සේ රට යන්න චාන්ස් එනවා..ඉතින් ඔය වගේ හේතු නිසා අඩුවට හරි කමක් නෑ විකුනලා දානවා..හැබැයි ඉතං මේ කාර් එක මෙහෙම පෙනුනට තව ලක්ෂ දෙකකවත් වැඩ තියෙයි..ඒත් පාඩු නෑ ඉතින්..වැඩ අම්බානක තියෙන මුකුත්ම මොකරපු ඒවත් ලක්ෂ 3ක් විතර කියනවනේ...

    :yes::yes::yes::yes::yes: