Corolla KE20යක් Modify කරන්න ඕනේ

mfawaz7

Member
May 18, 2009
9
0
0
:yes: toyota ekak set wunw neththam cortina mk3 ekak thama adahasa thiyenne....hadapu ewa ganne ne...ekak aran toyya widihata hadala ganda one....
lancer wagon set wenne ne banz....
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    kata hari puluwan nam mata toyota 2 door old car ekak hoyala dendako restore karala ganda.....toyota celica 2000gt ehama lankawe thiyenawada?????celica neththam corolla ke20 ekak wunath kamak ne...

    දැන් සිලිකා නම් අතේ ඇගිලි ගානට අඩුවෙන් බං තියෙන්නේ.තියෙන උන් දෙන්නේ නෑ...හදනවා නම් පට්ට කාර් එක...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18089818 said:
    දැන් සිලිකා නම් අතේ ඇගිලි ගානට අඩුවෙන් බං තියෙන්නේ.තියෙන උන් දෙන්නේ නෑ...හදනවා නම් පට්ට කාර් එක...
    උබව දැක්ක කල් මේ පැත්තේ දැන් ඒන්නේ නැද්ද බන්
    කොහොමද මොකෙක් හරි පස්සෙන් ඇවිත් කෙලියාම ලයිට් ටික ඒහේම හොයන්ඩ යන්න ඹනේ ජපන් :sorry::growl::growl:
     
    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    Toyota_Corolla_KE30_ATS_Classics_01.jpg

    meka nam sira :yes::yes:
    me wage allow wheel koheda ban gannda tiyenne?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    :yes: toyota ekak set wunw neththam cortina mk3 ekak thama adahasa thiyenne....hadapu ewa ganne ne...ekak aran toyya widihata hadala ganda one....
    lancer wagon set wenne ne banz....

    VW derby ekak thibba ban porak laga. 2 door ban. golf eka wage. lankawata car 3k da koheda aththe. mamath ekak dakke pala weni para mehe. mama balannath giya gana kiuwe 30,000 buwa. running contion na. chater wela thibbe kohomath goda daganna laksa 3wath yanawa fullma conditon ekata hadanwanam interior ekkama wage. lagakadi call ekak dunna balanna buwa bothal kadeta dunna kiuwa 15 kata. :no:

    Volkswagen_Derby_%281977%29_8847_big.jpg
     
    Last edited:

    Aparade ne....ohama thama parana badu nethi welama yanne....mage hitha gihin thiyennema celica ekakata ko ithin yalatai mahatai wage wath hoya ganda nene....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    Aparade ne....ohama thama parana badu nethi welama yanne....mage hitha gihin thiyennema celica ekakata ko ithin yalatai mahatai wage wath hoya ganda nene....

    capriyak wage set unanam patta ithin. ekath laksa 5 wath kiyanwa running conditon thiyana ekak. :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබව දැක්ක කල් මේ පැත්තේ දැන් ඒන්නේ නැද්ද බන්
    කොහොමද මොකෙක් හරි පස්සෙන් ඇවිත් කෙලියාම ලයිට් ටික ඒහේම හොයන්ඩ යන්න ඹනේ ජපන් :sorry::growl::growl:

    :D:D:D....පහු ගිය දවස ටිකේ එවුනේ නෑ මචං...දැන් නම් ඉතිං ලයිට් ගැන බය වෙන්න දෙයක් නෑ..මෙහෙ ඉන්නවනේ කප් ගහන උන්..
     
    mfawaz7

    Member
    May 18, 2009
    9
    0
    0
    machanla mata escort ekak set wuna pora denatamath 80% witara restore karalalu thiyenne....interior witharalu karanda thiyenne....2 door ekak...offer ekak denda kiyanawa pora ganak kiyanne ne....keeyak withara watida kiyala kiyanda puluwanda????? ikmanata reply ekak one
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ජන්තු අයියා;18092997 said:
    :D:D:D....පහු ගිය දවස ටිකේ එවුනේ නෑ මචං...දැන් නම් ඉතිං ලයිට් ගැන බය වෙන්න දෙයක් නෑ..මෙහෙ ඉන්නවනේ කප් ගහන උන්..

    machan matath tail lite hadana ekek set karala deepan, ford laser wagon ekak
    thanx
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    machanla mata escort ekak set wuna pora denatamath 80% witara restore karalalu thiyenne....interior witharalu karanda thiyenne....2 door ekak...offer ekak denda kiyanawa pora ganak kiyanne ne....keeyak withara watida kiyala kiyanda puluwanda????? ikmanata reply ekak one

    කොහොමද මචන් එහෙම උත්තරයක් දෙන්නෙ.. මොනවද කාර් එකට කරලා තියෙන්නෙ කියලා දන්නෙ නැතිව..තව විස්තර දාපන්