මචන්ලා උබලා දන්න sugar වලටයි pressure වලටයි බේත් ගන්න, මේ එන්නත විදගත්ත අය ඉන්නවද (චිනේ එක ) . හෙට අපේ පැත්තේ විදිනවා.
අම්මටත් බේත් විදගන්නයි බැලුවේ. එයා බේත් බොනවා බන් දිය වැඩියාවටයි , අධි රුධිර පීඩනේටයි.
සමහරු කියනවා මේකට අතුරු ආබාධ වැඩියි කියලා. එකයි thread එකක් දාලා ඇහුවේ බන්. දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න, තවත් කෙනෙක්ටත් වැදගත් වෙයි.