Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona 🦠
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!

ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී !

ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි !

ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්,

01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)

02. සබන් යොදා නිතර අත් සෝදන්න !

03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !

04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)

05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !

06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !

07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !

මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !

මෙය හැකිතාක් Share කරන්න ! TK

Source fb

[QUOTE="hichchiputha, post: 25117912, member: 565736"] [SIZE="4"]ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!! ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී ! ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි ! ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්, 01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්) 02. සබන් යොදා නිතර අත් සෝදන්න ! 03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න ! 04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න) 05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න ! 06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න ! 07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න ! මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න ! මෙය හැකිතාක් Share කරන්න ! TK Source fb[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom