Corona 🦠

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!

    ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී !

    ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි !

    ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්,

    01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)

    02. සබන් යොදා නිතර අත් සෝදන්න !

    03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !

    04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)

    05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !

    06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !

    07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !

    මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !

    මෙය හැකිතාක් Share කරන්න ! TK

    Source fb
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kawuru hari kenek face mask ekak dagena nikamata wage bus stand ekakata wela hitagena innako. wate inna minissu hariyata sathek diha balanawa wage balala baye duwai. lankawe minissunwa me sambanda thawa hodata danuwath karanna ona. natthan face mask dagena inna ayawa apahasuthawayata path karai : z
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,112
    7,389
    113
    Kotahena
    kawuru hari kenek face mask ekak dagena nikamata wage bus stand ekakata wela hitagena innako. wate inna minissu hariyata sathek diha balanawa wage balala baye duwai. lankawe minissunwa me sambanda thawa hodata danuwath karanna ona. natthan face mask dagena inna ayawa apahasuthawayata path karai : z

    minihata kiyapanko lassana kussiyak hadala deepan kiyala

    photo-1556911220-bff31c812dba
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!

    ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී !

    ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි !

    ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්,

    01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)

    02. සබන් යොදා නිතර අත් සෝදන්න !

    03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !

    04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)

    05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !

    06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !

    07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !

    මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !

    මෙය හැකිතාක් Share කරන්න ! TK

    Source fb

    Thanks for sharing macho..is all okay with you and your family?..