Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද
. මට හිතෙන විදිහට නම් මේ උන්ම හදපු biological weapon එකක් ලීක් වෙලා වගේ. මේක මාර ඉක්මනින් පැතිරෙනවා වගෙම උන් සෑහෙන කළබල වෙලා තියන පාටයි. මොකද උන් දන්නවා තත්වෙ භයානක කම.