Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද

    . මට හිතෙන විදිහට නම් මේ උන්ම හදපු biological weapon එකක් ලීක් වෙලා වගේ. මේක මාර ඉක්මනින් පැතිරෙනවා වගෙම උන් සෑහෙන කළබල වෙලා තියන පාටයි. මොකද උන් දන්නවා තත්වෙ භයානක කම.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ehema bio wepan ekak nam aniwa china gawa recovery method ekak thiyenna oni. ehema ekak tama ka gawawath penna ne neda.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    USA biomedical attack එකක් sure එකටම. තව ටික කාලයක් ගිහින් China economy අවුල් උනාට පස්සෙ ලස්සනට එවයි treatment එක. ඔන්න බලපන්කො. :yes::yes: