#corona#breaking#Yapa100 අද නුවරඑලිය පහුකරන් ගියා 🤣🤣

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අද කවුද නුවරඑලිය පැත්තේ ඉන්නේ. මන් වැලිමඩට යනකම් ගියා.
    කොරොනා ලබ්බ තමයි. ඉන්න සෙනගේ හැටියට 🤣🤣🤣🤣.

    මාද්‍ය වල විතරයි එන්න එපා අරවා මේවා. මෙහේ සෙනග පිරිලා. මොන හෙවිල්ලක් බැලිල්ලක්වත් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    සිරාවට සෙනගද බන්
    සිරාවට කියන්නේ අර citybus කියලා දාපු එවත් ඇවිත් තිබ්බා දැක්කා 🤣🤣🤣. මන් ඇත්තටම බයේ ගියේ රගපු රැගිල්ලට මටත් ආපහු එන්න වෙයි කියලා.
     
    • Like
    Reactions: keshannilanga

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,166
    2,029
    113
    Colombo, Sri Lanka.
    Rupavahini pokura...

    අද කවුද නුවරඑලිය පැත්තේ ඉන්නේ. මන් වැලිමඩට යනකම් ගියා.
    කොරොනා ලබ්බ තමයි. ඉන්න සෙනගේ හැටියට 🤣🤣🤣🤣.

    මාද්‍ය වල විතරයි එන්න එපා අරවා මේවා. මෙහේ සෙනග පිරිලා. මොන හෙවිල්ලක් බැලිල්ලක්වත් නෑ
    Hambanata senaga da ban?..tv eke penannawa wage restrictions ehema tiyeda?..
    ------ Post added on Apr 25, 2021 at 8:58 PM