කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න හිතුන කොරෝන ලංකාවට ආව නිවුස් එකත් එක, එළකිරි එකේ මේ ගැන අපි මොකෝ කරන්න ඕන කියල ත්රෙඩ් වැටෙද්දී, ඒවාට මේ idea එක එකතු කරනවට වඩා අලුතින් ත්රෙඩ් එකක් දාන එක හොදයි කියල හිතුන.
මතකද No-Fap challenge එක?
මේක ඊට වඩා සීරියස් ගන්න ඕන වැඩක්.
කොච්චර සීරියස් ද කියනවනම්, මේ ත්රෙඩ් එක කියවන ඔයාල මේ දැන් මේ මොහොතේ ඉඳන් start කරන්න ඕන දෙයක් කිව්වොත් නිවැරදියි.
මොකද මේක රට වටේට corona රෝගීන් පතිරුනාම කරන්න ඕන දෙයක් නෙමෙයි. දැන් ස්ටාර්ට් කරන්න ඕන challenge එකක්.
මේ ගැන ලොකුවට කියන්න ඕන නැහැ,
Corona බෝ වෙන්න ලොකුම හේතුව අපි Virus එක මොන ලෝකෙන් හරි අරන් අතේ ගාගෙන එක මූණේ අතුල්ලා ගන්න එක.
මූණ අත ගාන එක නවත්තන්න හරි අමාරුයි.
කෙනෙක් සිය දහස් ගාණක් මූණ අල්ලනවා දවසකට කියල ඉන්ටර්නෙට් එකේ තැන් තැන් වල කියල තිබුන.
හැබැයි ඒ habbit එක නවත්තන්න පුළුවන් try කරොත්. අමාරුයි.. හැබැයි උත්සහ කරොත් බැරිත් නැහැ, ඒ වගේම මේ ලෙඩෙන් සහ තව ලෙඩ රාශියකින් බේරෙන්න ඔයා ගන්න ස්මාට් ම පියවර මේක.
මේ thread එක දිගට අරගෙන යමු.
මුණ ටච් කරපු අය කොච්චර ටච් කරාද කියල ත්රෙඩ් එකේ දාන්න එපා කෙළවරක් නැති වෙයි, no Fap ත්රෙඩ් එකේ වගේ කොච්චර කාලයක් නවත්තගෙන ඉන්න පුළුවන් උනාද කියල දාන්න, ඒ වගේම එච්චර කාලයක් නවත්තගෙන ඉන්න පාවිච්චි කරපු ක්රම මොනවද කියලත් අනික් අය එක්ක share කරන්න.
NoFap වලට නම් Android App තියෙනවා, මේ IDEA එකට එහෙම එකක් නැහැ
ඔන්න දැන් කියද්දීම app අනාතයෙක් මූන කස කස හිතනවා ඇති යකඩෝ app එකක් ගැහුවනම් මං ගොඩ නේ
කොරෝන ට ජය වේවා කියල
අවුටක් නෑ වැඩ කරන මගුලක් share කරමු