අද මාර්තු 23 මුලු ආසාදිතයින් 91 එන පොට හොඳ නෑ මචන්ලා. දවසින් ඩබල් ට්‍රිබල් වෙන්න පුළුවන් ඉතාලියේ වගේ. ගොඩක් පරිස්සම් වෙයල්ලා