Corona serious

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,172
    708
    113
    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
    අන්තිමට ඉන්න හමුදාවෙ කොල්ලො ටිකත් අරුවෙ ,අපිත් අමරුවෙ,
    දනටත් පරක්කුඉ,අපි අන් රටවල් කරන එවා කරන්න කලින් ,cඅපිට තියන සම්පත් බලලා තිරන ගන්න ,අනුත් රටවල් සල්ලි ,තාක්ශනය,පිරිස් බලය, අතින් cඅපිට වඩා බලවත්
    දනට අපි ඩවසින් දවස ගන්න තිරන වඩක් වෙන්නෙ නෑ,තිරන වලට වඩා ඉක්මනින් ලෙඩෙ යනවා ,මෙහෙම ගියොත්, එක වෙලවක් එඊ අපිට පාලනය කරන්න නොහකි
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    අද කටුනායක Arrival බෝඩ් එක බලපල්ල වෙනදටත් වැඩි ෆ්ලයිට් ගානක් ඇවිල්ල. Most of passengers may be transits from Italy and other European countries who used short cuts.
    ආන්ඩුව චන්ද පෙරේත කම නිසා අනාගන්නව මේක

    True

    Everyone can check arrivals and departures with Flighradar24 app or web

    It seems government doesn't have comprehensive plan rather isolated actions.Government just do quarantine show. They must have a comprehensive plan

    How to examine arrived ppls and person who associated them as soon as possible

    How to manage foreigners in SL .Especially Colombo Galle Hikkaduwa NEgambo

    How will be the next week office and other transportation. Cannot be crowded trains or buses. If so disaster.

    Food,Medicine arrangements to public

    Health services

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොරෝනා හැදෙන 60ට වැඩි අයගෙ ජීවිත අවදානම ගොඩක් වැඩියි. වයසක අය මැරිලා ගියාම විශ්‍රාම වැටුප් එහෙම්පිටින්ම ඉතිරියි. සල්ලිනෙ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොළඹ Ghost city එකක් කරන්න වෙනව :(

    කොලබ සිංහලු එක්ක වෙයි බලාගෙන හිටපන් දෙකක් තුනක් බාවා ම තමයි ගෙවල් වල ඉන්නේ :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    කොරෝනා හැදෙන 60ට වැඩි අයගෙ ජීවිත අවදානම ගොඩක් වැඩියි. වයසක අය මැරිලා ගියාම විශ්‍රාම වැටුප් එහෙම්පිටින්ම ඉතිරියි. සල්ලිනෙ.

    Lankawe accident wain berila,pissonngen berila,nikan kohewath yanakan virus ekak hinda marunioth wedak ne itin
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
    අන්තිමට ඉන්න හමුදාවෙ කොල්ලො ටිකත් අරුවෙ ,අපිත් අමරුවෙ,
    දනටත් පරක්කුඉ,අපි අන් රටවල් කරන එවා කරන්න කලින් ,cඅපිට තියන සම්පත් බලලා තිරන ගන්න ,අනුත් රටවල් සල්ලි ,තාක්ශනය,පිරිස් බලය, අතින් cඅපිට වඩා බලවත්
    දනට අපි ඩවසින් දවස ගන්න තිරන වඩක් වෙන්නෙ නෑ,තිරන වලට වඩා ඉක්මනින් ලෙඩෙ යනවා ,මෙහෙම ගියොත්, එක වෙලවක් එඊ අපිට පාලනය කරන්න නොහකි

    මචන්, රජයට සම්බන්ධ ආයතන සහ ක්‍රියාවලී විතරනේ ලන්කාවේ තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Lankawe accident wain berila,pissonngen berila,nikan kohewath yanakan virus ekak hinda marunioth wedak ne itin
    ඒකනෙ බන්. මුලදි කරන්න ඕන දේවල් කරානම් බලපෑම ගොඩක් අඩු කරගන්න තිබ්බා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වගේ තීරණ ගන්න චීනෙ වගේ පාලන ක්‍රමයක් තියෙන්න ඕනෙ බලය බෙදපු පාලන ක්‍රමවේදයක ඔහොම කරන්න බෑ. දැන්වත් ලෝකෙ චීනෙ ආදර්ශෙට ගන්නවනං හොඳයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය වගේ තීරණ ගන්න චීනෙ වගේ පාලන ක්‍රමයක් තියෙන්න ඕනෙ බලය බෙදපු පාලන ක්‍රමවේදයක ඔහොම කරන්න බෑ. දැන්වත් ලෝකෙ චීනෙ ආදර්ශෙට ගන්නවනං හොඳයි

    අනිවරෙන් මචන්.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,172
    708
    113
    Corona help

    අඩුම සතියක් වත්
    සියලු දෙනම නිවෙස් වලට වෙන්න හා අවශ ඩෙයකට පමනක් එලියට යන්න, තම බල ප්‍රදෙශයෙන් පිට නොයන ලෙසත් යුතුකම ඉටු කරමු.
    රජය වෑසියන්ට තම දිස්ත්‍රික් මට්ටමින් උවමනා කම් ඉටු කර ගන්න පහසු කම් දෙන්න
    ලන්කවෙ කෞරුත් සතියක් ගෙදර හිර උනට මරෙන්බ්ව් නෑ
    අසල් වෑසියා උපකර කරනවා
    ඒතර ඔක්කොම වටෙර් යන සුඩ්ඩො රටින් සුහද ලෙස පිට කරන්න මසෙකට වගෙ

    අපසුසතියක් මිනිසුන් නිදහස් කර ,තව දව්ස් 4ක් වහන්න,තත්වය අනුව නගර හො ඩිස්ත්‍රික්ක අරින්න ,වහන්න
    පොලිcඑ අන්ඩ් හමුදව දිස්ත්‍රික්ක අතුල් වෙව්ම් පිටවීම් පලනය කරන්න

    බන්කු ටෙලර් යන්තර භාවිත කරමු,